**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*
⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 37⚘
💚 𝘺𝘰𝘶 𝘸𝘪𝘭𝘭 𝘧𝘦𝘦𝘭 𝘣𝘦𝘵𝘵𝘦𝘳 𝘴𝘰𝘰𝘯.......
𖠇 එතැන් සිට 𖠇
━◦○◦━◦○◦━◦○◦━◦○◦━◦○◦━◦○◦━
👄 taehyung , Soe hee ලඟින් නැගිට , හිමින් සීරුවේ අමාරුවෙන් මෙන් නැගී සිටින්නට උත්සාහ ගත් Soe hee ගේ දෙවුරෙන් අල්ලා ගන ඇයට නැගිටීමට ඔහු උදව් කරන්නට විය. ඉන් පසු taehyung , Soe hee ව washroom එක මැදින් රැගෙන ගොස් තුනී වීදුරුවකින් කොටු කර ඇති shower එක ලඟ නවතින්නට විය. Soe hee ඇය පැලඳ සිටි ස්වීටරය ගලවන අතට taehyung , Shower එක විවර කර එහි තාප මට්ටම පරීක්ෂා කර බලන්නට විය. Soe hee ස්වීටරයට යටින් ඇඳ සිටියේ උරහිසට අත් නැති , ඇගේ පියයුරු පමණක් වැසෙන විදිහේ පොඩි ඇඳුමක් සහ යාන්තමට මෙක් පස්ස වැසෙන කොට කලිසමක් ය.
***** Soe hee's pov💭 *****
🌹 දෙවියනේ ....... මේ මොකද මේ වෙන්නේ........? 🙄 මං ඇත්තටම Shower එක ලඟ එයා එක්ක හිටගන ඉන්නවද ? මොන එහෙකට මං එයා කීව දේට කැමති උනාද මංදා..... ඔව්.... එයා වෙනදට හැසිරෙන විදිහට වඩා ටිකක් විතර අද එයාගෙ හැසිරීම change වෙලා. එයා මට වෙනදට වඩා ගොඩක් කරුනාවන්ත විදිහට සලකනවා .ඒත් ............ එයා මට කැමති ද? Stop , Soe hee....මේ සිතුවිලි සේරම අයින් කරලා දාන්න. ඔය විකාර අමතක කරලා දැන්ම මේ මගුලෙන් එලියට යනවා...
***** Soe hee's pov💭 end *****
💚 වතුර ටික නම් ගානට රත් වෙලා.... ඔයාට දැන් ඇතුලට යන්න පුලුවන් .
👄 Soe hee කලබලයෙන් මෙන් සිනාසුන අතර ඇගේ අත්ලට දහදිය දමන්නට ද විය. ඇය බොහෝ සේ කලබල වී ඇත. Taehyung දෙස බලා Soe hee හිස වැනුවේ බැහැ කියන්නට මෙනි. එහේ සිය හිස වැනූ Soe hee හදිසියේම ඇති වූ ලැජ්ජාව නිසා Washroom එකෙන් පැනයන්නය උත්සාහ කලා. Soe hee ,Taehyung ව පසු කරනවාත් සමඟම ඔහු Soe hee ගේ අතින් ඇද ඇයව නැවතත් Shower එක යටට ගෙනෙන්නට විය. එවර ඔහුත් ඇය සමඟම shower එක යටට පැමිනෙන්නට විය. එක්වරම taehyung , shower එක on කල අතර උණුසුම් දිය බිඳු ධාරාවක් Soe hee ගේ සීතල වී ගොස් තිබුන ගත දිගේ ගලා යන්නට විය . Soe heeට නැවත වරක් පලා යාමට ඉඩ නොතැබූ taehyung ඇගේ දෑත් , ඇගේ දෙපා දෙසට හරවා , පහලට කර අල්ලාගන , ඇයව Shower එක තිබූ තැන බිත්තියට හේත්තු කරන්නට විය . Taehyung ගේ මෙම ක්රියාවන් නිසා ලැජ්ජාවට පත් වූ Soe hee ගේ කම්මුල් ස්ට්රෝබෙරි ගෙඩියක් මෙන් රතු වී ගොස් ය.
ESTÁS LEYENDO
**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )
Romanceමේක මගේ 1st story එක..... කොහොම වෙයිද කියන්න දන්නේ නෑ . ඒත් කියවාලා බලන්න.... 💔 ඔම්මා අප්පා නැතිව තනිවුන අහිංසක කෙල්ලෙක්..... 💔 ඔම්මා නිසා අනිත් සියලුම ගෑනු ළමයි ගැන කලකිරුන , නපුරු පෝසත් කොල්ලෙක්.... 💍 අත්වැරැද්දකින් සිද්ද වුන විවාහයක් 🤵👰...