**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*
⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 83⚘
🌹 මොකක්ද මෙයාලා දෙන්නට තියන Connection එක?
𖠇 එතැන් සිට 𖠇
**✿❀○❀✿****✿❀○❀✿****✿❀○❀✿**
👄 සෝහී Mr. Kim ගේ කාමරය ඉදිරිපිටට ගෙස් එහි දොර දෙස නොසෙල්වී ස්ථීරව බලා සිට ඇගේ දෑස් වලින් එම කාමරය ඇතුලේ සිදුවන දේ විනිවිද දැකීමට උත්සාහ කරන්නට විය.
Soe hee's pov💭
🌹 මෙච්චරටම රෑ වෙලා තියෙද්දි , මොන එහෙකට ද රේචල් Mr. Kim ගේ room එක ඇතුලට ගියේ.... ? 🤔 ඊටත් වඩා...... කාමරේට යන්න කලින් රේචල් මොද මෙච්චර කල්පනාකාරීව හැසිරුනේ ? හරියට හොර වැඩක් කරනවා වගේ. එයාලා මොනාද කරන්නේ කියලා මං ගිහින් හොරෙන් බලන්නද? 👀 ශිට් ...... ඔත්තෝක්කේ ..... 🙄
Soe hee's pov💭 end
🌹 නෑ නෑ ... මට ප්රශ්නේ තියෙන්නේ රේචල් එක්ක විතරයි . නැතුව Mr. Kim එක්ක නෙමෙයි නේ. ඇරත් ඒ මනුස්සයා මට එච්චර කැමති නෑනේ. හොරෙන් බලන්න ගිහින් අහු උනොත් එයා මට තවත් අකමැති වෙයි. 😒
👄 Mr. Kim ගේ කාමරයට නොයා සිටීමට තීරණය කල සෝහී නැතුව ඇගේ කාමරයට යන්නට විය.
( taehyung ගේ room එකට හොඳේ. මතකයි නේ... එයාලා දැන් එකම room එකේ ඉන්නේ කියලා .🥲)
සෝහී ඇගේ කාමරයට ගියද තවමත් ඇගේ මනස ඇයට වද දුන්නේ රේචල් සහ Mr. Kim අතර සිදුවන්නේ කුමක්ද යන්න පිලිබඳවයි.💫 Taehyung's Room 💫
👄 කාමරයට ගිය ගමන්ම bathroom එකට රිංගගත් සෝහී පැයක පමණ කාලක් එහි සිට wash දාන අතරෙත් කල්පනා කරේ රේචල් පිලිබඳවයි. අවසානයේ නැවතත් කාමරයට පැමිණි සෝහී ඇඳ මත හාන්සි වූවද ඇගේ සිත තුල යමක් කැකෑරෙමින් තිබෙන්නට විය. ටේහ්යුන්ග් සහ සෝහී ඔහුන් සිටි කාමරයේ ඇඳ , bathroom එක pillows වගේ දේවල් share කර ගන්න කැමති උනා. නමුත් සෝහී නිදාගන්නා විට ටේහ්යුන්ග්ගෙ bed එක මැදින් pillows පේලියක් තබා සීමාවන් වෙන්කර ගැනීමට ද අමතක නොකලේ ටේහ්යුන්ග් විසින් නිතරම නිගමනය කල "mistakenly" කියන theory එක නිසායි .සෝහී සිට දෑස් වසාගන නිදා ගැනීම සඳහා අසාර්ථක උත්සාහය නියැලෙන්නට විය. රේචල් හොරෙක් වගේ ටේහ්යුන්ග් අප්පගේ room එකට ඇතුලු වුනු ආකාරය සෝහීගේ මනස වටා කැරකෙන්නට විය. රේචල්ගේ හැසිරීම නිසා සෝහීට අමුත්තක් දැනුනත් ඇගේ හැසිරීමට හේතුව මොකක්ද කියන එක ඇය දැන සිටියේ ද නැත. සෝහී අමාරුවෙන් නිදා ගැනීමට උත්සාහ කලද ඇය අසාර්ථක වූ නිසාවෙන් ඇට ඇඳේ ඒ මේ අත පෙරලෙමින් සිටියදී ටේහ්යුන්ග් , කාමරයේ දොර විවර කරගන ඇතුලු වන්නට විට.
ESTÁS LEYENDO
**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )
Romanceමේක මගේ 1st story එක..... කොහොම වෙයිද කියන්න දන්නේ නෑ . ඒත් කියවාලා බලන්න.... 💔 ඔම්මා අප්පා නැතිව තනිවුන අහිංසක කෙල්ලෙක්..... 💔 ඔම්මා නිසා අනිත් සියලුම ගෑනු ළමයි ගැන කලකිරුන , නපුරු පෝසත් කොල්ලෙක්.... 💍 අත්වැරැද්දකින් සිද්ද වුන විවාහයක් 🤵👰...