Episode 63

22 4 0
                                    

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*

⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 63⚘

👄සෝ හී ඇගේ කතාව අවසාන කිරීමට පෙර ජෙසී කලබලයෙන් සෝ හී වෙතට දිව විත්........

𖠇  එතැන් සිට  𖠇

**✿❀○❀✿****✿❀○❀✿****✿❀○❀✿**

🌻 ටේ හ්‍යුන්ග් ඇත්තටම ඒක සෝ හීගේ අදහසක් නෙමෙයි . ඩැනීගෙන් උදව් ඉල්ලපු එක  ශින්ගේ idea එකක්. මේ සේරම ශින්ගේ plan එකක්.

💚 තමුන් කොහෙන්ද ආවේ?

🌻 ඒකෙන් වැඩක් නෑ . ඒත් ඔයා ප්‍රශ්න කරන්න ඕන ශින්ව මිසක් සෝ හීව නෙමෙයි . සෝ හී මුලින්ම කැමති වුනේ නෑ ඩැනීව ගෙන්නන්න. ඒ වගේම එයා විශ්වාස කරෙත් නෑ . ඒත් ශින් තමයි ඩැනීගෙන් උදව් ගමු කියලා බල කරේ.

👄 සෝ හීට ලං වූ ජෙසිකා ඇගේ කනට කර යමක් කොඳුරන්නට විය.

🌻 මට හැමදෙයක්ම ඇහුනා. මාව විශ්වාස කරපන්. මේ වෙලාවේ ටේ හ්‍යුන්ග්ගේ කේන්තිය ශින්ගෙන් පිටකරන්න දෙන එක තමයි හොඳම විසඳුම. ඔයා කොහොමද ඩැනී එක්ක close උනේ කියලා ඔයා දැන් ටේ හ්‍යුන්ග්ට කියන්න ගියොත්  මට sure අනිවාරෙන්ම ඔයාලා දෙන්නා අතරේ misunderstanding එකක් ඇති වෙනවා කියලා .

👄 ජෙසී සෝ හීට නිශ්ශබ්ද වන ලෙසට ඉඟි කරන්නට විය. එම අවස්තාවේදි ශින් මොන මොනවද මුමුණමින් hotel door එකෙන් එලියට පැමිනෙන්නට විය.

💚 ශින් !!!! 😠

👄 ටේ හ්‍යුන්ග්ගේ කෑගැසිල්ල ඇසුන ශින් සිටි තැනම ගල් ගැසී යන්නට විය. ඔහු ඉදිරියේ ටේ හ්‍යුන්ග් සිටගන සිටිනු දුටු ශින් එක්වරම shock වූවාක් මෙන් බලා සිටින්නට විය. ඒත් සමඟම ශින්ගේ ඇස ගැටුනේ ටේ හ්‍යුන්ග් ඉදිරියේ සිටින ඩැනීවයි.

❤️ V.....? ඇයි ඔයා මෙහේ?

👄 ශින් ඔහුගේ දෑස් වලින් ටේ හ්‍යුන්ග්ව සහ ඩැනීව Scan කරන්න පටන් ගත් අතර ඔහුගේ නලල දිගේ සිහින් දහදිය බිඳු ගලා යන්නට විය . ඒත් සමඟම සෝ හීට ඇසුනේ ශින් , ඔහු විසින් හලන සුසුම්  අතරින් ශාප කරන ආකාරයයි .

❤️ i....i....i mean.... when did you return from overseas ? No..... i mean .... how are you ? No.... actually i mean ....

💚 Shut Up Shin !!!! Explain to me, why did you think it was a good idea to bring Danny here? 😠 තමුසෙ ඕන තරම් photographers ලාව දන්නවා නේ. ඉතිං ඇයි තමුසෙ ඒ කෙනෙක්ගෙන් ඇහුවේ නැත්තේ ? ඇයි ඩැනීම? තමුසෙ හොඳාකාරවම දන්නවා මං ඩැනිව ආශ්‍රය කරන්න කැමති නෑ කියලා .

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )Where stories live. Discover now