Episode 15

48 2 0
                                    

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*

⚘  𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 15⚘

👄 ජේන්ගේ කතා විලාසය සම්පූර්ණයෙන්ම වෙනස් විය.................

𖠇 එතැන් සිට𖠇

✩̣̣̣̣̣ͯ┄•͙✧⃝•͙┄✩ͯ•͙͙✧⃝•͙͙✩ͯ┄•͙✧⃝•͙┄✩̣̣̣̣̣ͯ✩̣̣̣̣̣ͯ┄•͙✧⃝•͙┄✩̣̣̣̣̣ͯ

🌺 ජේන් :- පළමුවෙනි නීතිය ......Timetable
මෙහේ හැම දෙයක්ම සිද්දවෙන්නේ කාල සටහනකට අනුවයි . උදාහරණයක් විදිහට ...... උදේට නැගිටින එක , රෑට නිදාගන්න යන එක , උදේ කෑම කන එක , නාන්න යන එක වගේම අනිත් හැම දෙයක්ම සිද්දවෙන්නේ කාල සටහනකට . මං දැන්ටමත් timetable එකක් හදලා ඔයාගෙ ඇඳ ගාව තියලයි තියෙන්නේ .  ඒකේ තියන දේවල් හොඳට ඔලුවේ තියාගන , ඒ timetable එකට අනුව වැඩ කරන්න ඉගන ගන්න.  වෙලාවට වැඩ කරනවා කියන එක Mr. Taehyung ට ගොඩාක් important දෙයක් .

🌹 Soe hee :- ඒත් ..... ඇයි මං..... ඒ විදිහට ජීවත් .......

🌺 ජේන් :- මං තවම කියලා ඉවර උනේ නෑ .
දෙවෙනි නීතිය  :- Manners .
උදාහරණයක් විදිහට කෙනෙක් කතා කර කර ඉද්දි මැද්දෙන් පැනලා ඒකට බාධා කරන්න එපා.

👄 ජේන් soe hee ට වැදෙන්නට මෙන් එසේ කියා , නපුරු ලෙස ඇය දෙස බලා , නැවත කතා කරන්නට පටන් ගත්තා .

🌺 ජේන් :- ඔයාගෙ නම දැන් Mr.Taehyung එක්ක බැඳිලායි තියෙන්නේ . ඒ නිසා හැම කෙනෙක්ම ඔයාගෙ හැම හැසිරීමක්ම දිහා බලාගන ඉන්නවා වගේම , ඔයාගෙ ඒ හැසිරීමෙන් එයාලා ඔයාව judge කරනවා. ඔයාට සිද්දවෙනවා ඔයා ඉස්සර හිටපු විදිහ අමතක කරලා අලුත්ම කෙනෙක් විදිහට වෙනස් වෙන්න.

🌹 Soe hee :- ( රහසින් ඇයටම කියා ගනියි .) මං අර නැහැදිච්ච විහිලු කාර මිනිහා වෙනුවෙන් වෙනස් වෙන්න ඕනද?

🌺 ජේන් :- මං හිතනවා ඔයාට හොඳ සිහි කල්පනාවක් තියනවා කියලා . ඒ නිසා ඔයා , ඔයා එක්කම තනියම කියවන එක නවත්තලා මං මේ කියන දේවල් වලට අවදානය දෙන්න. 
හරි.... දැන්
තුන් වෙනි නීතිය :-  මේක තමා වැදගත්ම දේ. ඔයාට මේ ගෙදරින් එලියට එක අඩියක් හරි තියන්න ඕන නම් ඊට කලින් ඔයා ඒකට අවසර ගන්න ඕන.
ඔයාට කොහෙ හරි යන්න ඕන නම් , ඔයා යන්නේ කීයටද , ඔයා එන්නේ කීයටද , ඔයා යන්නේ කොහෙද ,  මේ හැම දෙයක්ම ඔයා මුලින්ම Mr.Taehyung ට කියන්න ඕන. අඩු තරමේ එයාගෙන් එලියට යන්න අහන කම් , එලියට යනවා කියලා හිතන්නවත් එපා. සර්ගේ අවසරය නැතුව ඔයාට මේ ගෙදරින් එලියට යන්න බෑ .

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )Where stories live. Discover now