Episode 80

14 1 0
                                    

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*

⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 80⚘

👄 කොරියාවට ලඟා වීමට පෙර ඔවුන් දෙදෙනා pleasant and relaxing moment එකක්......

𖠇  එතැන් සිට  𖠇

**✿❀○❀✿****✿❀○❀✿****✿❀○❀✿**

👄 නැවතත් කොරියාව බලා පිටත් වූ සෝහී සහ ටේහ්‍යුන්ග් ඔවුන්ගේ mansion එක තුලට පිවිසෙන්නට විය.

💫 Dining Room 💫

👄 ඔවුන් Kim mansion එකට ඇතුලු වන විට වේලාව උදේසන 10 පමණ විය. නැවතත් සිය නිවස බලා පැමිණීම පිලිබඳව සෝහී බොහෝ සේ සතුටු වූයේ නුහුරු නුපුරුදු රටකට වී සිටීමත් , competition එකේ සිදු වූ සිදුවීම් නිසාත් ඇය වෙහෙසට පත් වී සිටි නිසායි . ඉතා සතුටින් නිවසට ඇතුලු වූ සෝහීගේ මුහුනේ සිනහව එක්වරම අතුරුදන් වී ගියේ breakfast table එකේ ඒ වන විටත් අසුන් ගෙන සිටි Mr. Kim ව  නෙත ගැටුන නිසායි .

🌹 ඕහ්..... මිස්ටර් ඩ්‍රැකියුලා අද පරක්කු වෙලාද කොහෙද නැගිටලා තියෙන්නේ .

💚 මොකක්ද ඔයා කීවේ?

🌹 අම්ම්ම්....... 😒

💚 මං දන්නවා එයා හැම වෙලාවෙම act කරන්නේ හරියට villain කෙනෙක් වගේ කියලා .

👄 සෝහීගේ වදන් වලට ටේහ්‍යුන්ග්ගෙන් එසේ පිලිතුරක් ලැබේවි යැයි සෝහී බලාපොරොත්තු නොවන්නට විය. ටේහ්‍යුන්ග් පැවසූ දෙයට ඔවුන් දෙදෙනාම සමච්චල් ලෙස සිනාසෙන්නට විය.

👺 oh , finally you guys are back. Come . Let's have breakfast together .

💚 ඔයා මේ වගේ වෙලාවක breakfast එක ගන්න එක නම් ටිකක් අසාමාන්‍යයි . Is everything fine ?

👺 i'm fine . ඇත්තටම .... බෙහෙත් එක්ක දීලා තිබ්බ sleeping tablets නිසා මට ටිකක් දවල් වෙනකල් නින්ද ගියා . Sleeping tablets brand එක මාරු කරා නම් හරි .

💚  okay , මං doctor ට කතා කරන්නම්.

👄 ටේහ්‍යුන්ග්ගෙ සහ Mr. Kim ගේ කතාබහ අතර තුර දී සෝහී වෙතට කිහිප වතාවක්ම Mr. Kim ගේ දෑස් යොමු වූ ආකාරය සෝහී දකින්නට විය. සෝහීගේ success එක පිලිබඳව අසා Mr. Kim සෝහීට දැඩි ලෙස සුභපැතුම් එකතු කරන්නට විය.

👄 අද අවුරුදු ගානකට පස්සෙ , mansion එකේ lady එක්ක , අප්පයි පුතයි දෙන්නාම එකට ඉඳගන breakfast ගත්තා .ටේහ්‍යුන්ග්ගෙ ඔම්මා අපිව දාලා ගියාට පස්සේ , අපි කවදාවත්ම අපේ family එකට කිසිම woman කෙනෙක්ව සම්බන්ද කර ගත්තේ නෑ . 

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )Where stories live. Discover now