👄 සෝහී සමඟ සුහද සාකච්ඡාවෙන් පහු සන් වූ වෙත ගිය...................
𖠇 එතැන් සිට 𖠇
∘₊✧──────✧₊∘♦∘₊✧──────✧₊∘
🖤 සෝහී ... උදව්වට කුමාවෝ . You were awesome . But... sadly , මට Mr. Russell එක්ක දැන් යන්න වෙනවා. අපි පස්සේ කතා කරමු.
👄 පිටව යාමට මත්තෙන් සන් වූ සෝහීට කෙටි වැලඳගැනීමක් ලබා දෙන්නේ එය බලා සිටි ටේහ්යුන්ග්ව බොහෝ සෙයින් කෝප කරවමින් ය. සන් වූ පිටව ගිය පසු සෝහී ටේහ්යුන්ග් සමඟ කතා කිරීමට උත්සාහ කරයි.
🌹 ටේ......
💚 සෝහී ... you really were impressive today , ඒ වගේම මං ඔයාට ස්තූතිවන්ත වෙනවා. But ... truthfully , මේ අවුල මුලින්නම creat කරේ ඔයා. ඒ නිසා මේ meeting එක success උනා කියලා හිතන්න එපා මං ඔයාට සමාව දෙයි කියලා .👄 ටේහ්යුන්ග්ගෙ වචන නිසා කෝපයෙන් ඇවිළෙන්නට ගත් සෝහී ඔහු දෙස බලා සමච්චලයට සිනාසෙන්නට විය.
🌹 මං මේ හැමදේම කරේ ඔයාගෙන් සමාව ගන්න නෙමෙයි . මං මේක කරේ එහෙම කරොත් හරියි කියලා මට හිතුන නිසායි .
💚 Also , ඔයාට ඕන උනේ සන් වූව Mr. Russell ගෙ good book එකෙන් අයින් කරන්නෙ නැති වෙන්න වගබලා ගන්න , right ? ඔයා ඇත්තටම මේ දේවල් කරේ සන් වූ වෙනුවෙන් මිසක් මං වෙනුවෙන් නෙමෙයි .
🌹 ඔයා.... you are impossible Taehyung ! .
💚 yes , i am. ඒ නිසා මාත් එක්ක කතා කරන්න් try කරන්න හිතන්නවත් එපා !
🌹 won't .
💚 great !
🌹 great !
👄 සෝහී ටේහ්යුන්ග් දෙස මද වේලාවක් බලා සිට එතනින් පිටව යන්නට විය .
....... At San Wu's Hotel .......
👄 සෝහී තමන් සමඟම ටේහ්යුන්ග්ට බැනවදිමින් Hotel Lobby එක දිගේ ඇවිද යන විට එක්වරම ඇය ඉදිරියෙන් පැමිණි යම් හැඩිදැඩි පුද්ගලයෙකුගේ පපුවෙ ගැටෙන්නට විය.
🌹 watch out , Jerk !
👄 තමන් හැප්පුනේ කාගෙ ඇඟේදැයි දැනගැනීමට හිස එසවූ සෝහී දුටුවේ ඇය ඉදිරියේ සිටගෙන සිටින් Danny වය.
BẠN ĐANG ĐỌC
**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )
Lãng mạnමේක මගේ 1st story එක..... කොහොම වෙයිද කියන්න දන්නේ නෑ . ඒත් කියවාලා බලන්න.... 💔 ඔම්මා අප්පා නැතිව තනිවුන අහිංසක කෙල්ලෙක්..... 💔 ඔම්මා නිසා අනිත් සියලුම ගෑනු ළමයි ගැන කලකිරුන , නපුරු පෝසත් කොල්ලෙක්.... 💍 අත්වැරැද්දකින් සිද්ද වුන විවාහයක් 🤵👰...