**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*
⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 74⚘
🌹 oh.... God !!!! මං දැන් මොකක්ද කරන්නේ ?
𖠇 එතැන් සිට 𖠇
**✿❀○❀✿****✿❀○❀✿****✿❀○❀✿**
👄 Competition එකේ අවසාන වටය සඳහා තේරී පත් වූ සෝහී තවමත් එම අවසන් වටයට මුහුණ දීම සඳහා Paris වල නවාතැන් ගන්නට විය. එමෙන්ම ටේහ්යුන්ග් , සන් වූ , ඩැනී වගේම Sydney ත් සෝහීට සහය දැක්වීමට ඇය සමඟ Paris පැමිණියා . අවසාන මොහොතේ සෝහීගේ jewellery piece එකක් විනාශ වී ඇති බව සොයා ගන්නා තෙක්ම මෙතෙක් සිදු වූ සියලුම දේ හොඳින් සිදු වුනා. නමුත් එක්වරම සිදු වූ දෙය නිසා සෝහී බොහෝ සෙයින් කලබලයට පත් වුනා.
💫 Back Room 💫
👄 තවමත් Back Room එකට වෙලා බලාගත් අත බලාන කල්පනා කරන සෝහීගේ ඔලුව කොයිම හෝ මොහොතක පුපුරලා යයි කියන හැඟීමෙන් සිටින ඇයට දැනුනේ ඇගේ නලලත දිගේ සීතල , සිහින් දහදිය බිඳු රූටා යන බවයි.
🌹 දෙවියනේ ...... ම්....මං .... මොකක්ද දැන් කරන්නේ ? 😰 මේ bracelet එක මොන මඟුලෙද තියනවා ඇත්තේ ?
🤵🏻 සෝහී , මං හිතනවා ඔයා ඒ bracelet එක කොරියාවල දාලා එන්න නැතුව ඇති කියලා , right ? බැරි වෙලාවත් ඔයාට ඒක එහේ අමතක වුනා නම් . We are finished for sure .
🌹 of course not !!! මට හොඳටම Sure , මං Paris එද්දී ඒ Jewellery pieces ඔක්කොම ටික මාත් එක්ක අරගන ආවා. අපි Paris වලට එන්න කලින් මං ඒ ගැන හොඳට Check කරා. ඒ විතරක් නෙමෙයි , අපි මෙහෙට Land කරාට පස්සෙත් මං ඒවා Check කරා. එතකොටත් jewellery pieces ටික ඔක්කොම තිබ්බා . හැම දෙයක්ම හොඳින් තිබුනා. ඊට පස්සෙ අපි Hotel එකට යන්න ඕන නිසා මං ඒ jewellery pieces දාලා තිබ්බ Box එක පිටින්ම ඒවා Competition management staff එකට භාර දුන්නා.
🤵🏻 එහෙනම් කොහෙදිද මේ bracelet එක නැති වුනේ?
🌹I don't know .... i am... i...
👄 සෝහී ඇගේ කතාව සම්පූර්ණ කිරීමට පෙර staff එකේ එක් පුද්ගලයෙක් දොරට තට්ටු කර සෝහී සහ Sydney සිටින කාමරයට ඇතුලු විය.
Employee 1 :- Excuse Me , Contestant Soe Hee . Let's go , the competition is about to start .
( Contestant = තරඟකරුවා , ජය අපේක්ෂකයා. )🌹 ම්....මං ........
🤵🏻 wait , Soe Hee. Bracelet එක හොයන්න Full Try කරන්න . මං දැන් ගිහිල්ලා ඔයාට වෙලාව අරන් දෙන්නම්. ඒ වෙලාව අතුලත bracelet එක හොයා ගන්න පුලුවන්ද බලන්න.
VOUS LISEZ
**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )
Roman d'amourමේක මගේ 1st story එක..... කොහොම වෙයිද කියන්න දන්නේ නෑ . ඒත් කියවාලා බලන්න.... 💔 ඔම්මා අප්පා නැතිව තනිවුන අහිංසක කෙල්ලෙක්..... 💔 ඔම්මා නිසා අනිත් සියලුම ගෑනු ළමයි ගැන කලකිරුන , නපුරු පෝසත් කොල්ලෙක්.... 💍 අත්වැරැද්දකින් සිද්ද වුන විවාහයක් 🤵👰...