Episode 34

33 4 0
                                    

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*

⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 34 ⚘

👄 එකදිගට Sketch අඳින්නට වූ නිසා රිදුම් දුන් දෑත් ද ගස ගසම.....

𖠇  එතැන් සිට  𖠇

❀•°•═════ஓ๑♡๑ஓ═════•°•❀

🌹 ආහ්....... එකදිගට පැය දෙකක්ම sketch එක ඇඳලා අත නෑ වගේ අප්පා.....

👄 ඒත් සමඟම Soe hee ගේ දුරකථනයට බීප් හඬ නගමින් පනිවිඩයක් එන්නට වූ නිසා ඇය දුරකථනයේ ස්ක්‍රීන් එක ටච් කර එය පිරික්සන්නට විය. එම පනිවිඩය පැමින තිබුනේ jessica ගෙන් ය.

📱 Their messages 📱

🌻 හායි.... කොහොමද ඔයාගෙ වැඩ එහෙම.....? ඊයේ වගේම අදත් අමාරුයි ද ඔතන වැඩ?

🌹 යාහ්...... ටිකක් විතර ඒ වගේ තමා ..... ආහ්.... මට ඇත්තටම ඕන senior designer කෙනෙක් එක්ක වැඩ කරන්නයි. ඒත් අර ශින් එක දිගටම වැඩකට නැති වැඩ ගොඩාක් මගේ ඇඟෙ ගහනවා. මට තේරෙන්නේ නෑ මේ මනුස්සයාගෙන් ගැලවෙන්නේ කොහොමද කියලා .

🌻 ඔයා කලබල නොවී ඉන්නකො.මං මොකක් හරි විදිහක් බලන්නම්කෝ. ඔය මිනිහා ගැන මං බලා ගන්නම්.

👄Soe hee ,jessica ගේ පනිවිඩයට පිලිතුරු පනිවිඩයක් යවන්න හදනකොටම කවුරුන් හෝ ඇගේ කාර්යාල කාමරයේ දොරට තට්ටු කරන්නට විය. Soe hee ඉක්මනින්ම jessica ට පනිවිඩයක් යවන්නට විය.

🌹 jess.... මං ඔයාට පස්සේ මැසේජ් එකක් දාන්නම්. කවුරු හරි දොරට තට්ටු කරනවා.

📱 messages end 📱

👄 Soe hee ඇගේ දුරකථනය මේසය මත තවන්නට විය .

🌹 කවුද .......?

💙 මේ මං ....... නැන්සි ...... මං ඇතුලට එන්නද ?

🌹 ආහ්..... ඔව්. එන්න නැන්සි .

👄 නැන්සි දම් පාට ලොකුම ලොකු ඔර්කිඩ් මල් බොකේ එකක් ද උස්සගන Soe hee ගේ කාමරයට ඇතුලු විය.

🌹 මේ......මල්.... මොකටද ?

💙 මේ මල් බොකේ එක ඔයාට ආපු එකක්.

👄 එසේ පවසා නැන්සි මල් බොකේ එක Soe hee ගේ මේසය මතින් තබන්නට විය .

💙 ආහ්..... මේ මල බොකේ එක ඇතුලේ නෝට් එකකුත් තියනවා. ඇත්තමයි ...... මං පොරොන්දු වෙනවා. මං ඒ නෝට් එක හොරෙන් බැලුවේ නෑ හොඳේ.

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )Where stories live. Discover now