**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*
⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 17⚘
👄 පුටුවක ඉඳගන සිටි Cathy නැන්දා Soe hee ව දුටු විගසම.......
𖠇 එතැන් සිට 𖠇
✩̣̣̣̣̣ͯ┄•͙✧⃝•͙┄✩ͯ•͙͙✧⃝•͙͙✩ͯ┄•͙✧⃝•͙┄✩̣̣̣̣̣ͯ✩̣̣̣̣̣ͯ┄•͙✧⃝•✧⃝•͙┄✩̣̣̣̣̣ͯ
👄 Cathy නැන්දා එක්වරම ඇගේ දෑත් දිගු කරගන ඉදිරියට පැමිණියේ Soe heeව වැලඳ ගැනීමටයි. එය වටහාගත් Soe hee එක්වර ඇගේ දෑත් ඉදිරියට දිගු කරේ ( ✋🏻) ඇගේ නැන්දාට ඇයව වැලඳ ගැනීමට එපා කියන්නට මෙනි . Soe hee ගේ මේ හැසිරීම නිසා Cathy නැන්දාගේ ව්‍යාජ සිනහව මැකී ගියත් , මද වේලාවකින් ඇය නැවත එම ව්‍යාජ සිනහව මවා ගන්නට විය . Soe hee එකඳු වචනයක් හෝ කතා නොකල නිසා Cathy නැන්දා ඇගේ හඬ අවදි කරන්නට විය.
🏵️ Cathy නැන්දා :- ආව්....... මගේ Cute චූටි කෙල්ලට නැන්දා එක්ක තරහා ගිහින් වගේ...... ඔච්චරටම නපුරු වෙන්න එපා. මං ඔයා ගැන ගොඩක් වද වුනා. Thomas මොනවා හරි කියන්නකෝ මෙයාට.
🌾 Thomas අංකල් :- අහ්ම්...... මේ.......ඔව් ලමයෝ.... ඔයාගෙ නැන්දා ගොඩක් ..... අම්..... ගොඩක් වද වුනා ඔයා ගැන .
🌹 Soe hee :- ඕහ්..... ඔයාලා මං ගැන වද වුනාද ? ඒක නිසා වෙන්න ඇති මගේ අතේ තිබ්බ සල්ලිත් සේරම අරගන මාව පාරට ඇදලා දැම්මේ. අඩු තරමේ මගේ අතේ සත පහක්වත් තිබ්බේ නෑ ඔයාලා මාව එලියට දානකොට.
🏵️ Cathy නැන්දා :- පරණ දේවල් දැන් අමතක කරන්න .ඔයා දිහා ටිකක් බලන්න . ඔයා දැන් කුමාරිකාවක් වගේ ජීවත් වෙනවනේ.
👄 Cathy නැන්දා Soe hee ලඟට පැමිණ ඇගේ කනට කර යමක් කොඳුරන්නට විය .
🏵️ Cathy නැන්දා :- ඔයා කොහොමද Taehyung වගේ රටේ ගොඩක් ප්‍රසිද්ධ , පෝසත් අත්තක් මේ විදිහට අල්ල ගත්තේ ?
🌹 soe hee :- මං ....... මේ....... ඇත්තටම ......මං ......
🏵️ Cathy නැන්දා :- දැන් හැම Newspaper එකකමයි , හැම TV channel එකකමයි කතා වෙන එකම වගේම ලොකුම news එක තමා ඔයාලගෙ Marriage එක.
🌾 Thomas අංකල් :- ඒත් මට දැනගන්න ලැබුන විදිහට නම් ඔයාගෙයි Mr. Taehyung ගෙයි මේ තියන සම්බන්දේ එච්චර සාර්තක නෑලු . ඒක ඇත්ත ද?
👄 Soe hee යමක් කියන්නට උත්සාහ කරත් , ඇගේ නැන්දා ඇයව වලක්වන්නට විය .
ESTÁS LEYENDO
**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )
Romanceමේක මගේ 1st story එක..... කොහොම වෙයිද කියන්න දන්නේ නෑ . ඒත් කියවාලා බලන්න.... 💔 ඔම්මා අප්පා නැතිව තනිවුන අහිංසක කෙල්ලෙක්..... 💔 ඔම්මා නිසා අනිත් සියලුම ගෑනු ළමයි ගැන කලකිරුන , නපුරු පෝසත් කොල්ලෙක්.... 💍 අත්වැරැද්දකින් සිද්ද වුන විවාහයක් 🤵👰...