**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*
⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 60⚘
🌻 So ... what will you do ?
𖠇 එතැන් සිට 𖠇
**✿❀○❀✿****✿❀○❀✿****✿❀○❀✿**
🌹 okay . මං හිතනවා මේක කරන්න පොඩි try එකක් දෙන එක හොඳයි කියලා . ඒත් ...... guys ඔයාලා මාත් එක්කම ඉන්න ඕන හරි ද?
Makeup artist :- don't worry , you got this , girl....
🤍 මං හිතන්නේ නෑ අපිට මෙහෙම කතා කර කර ඉන්න වෙලා තියනවා කියලා . ඔයාට කරන්න ඕන ඕනම දෙයක් ඉක්මන්ටම කරන්න වෙනවා.
👄 තෝරාගත් ස්තානයේ ඇති room එකකට ගිය Soe hee , model සඳහා තෝරා තිබුන dress එක ඇඳගන්නට විට. එය තෝරා තිබුන පැමිණීමට සිටිය model සඳහා වූවද එය හිතුවාටත් වඩා හොඳින් soe hee ට ගැලපුනි. ඒ dress එක soe heeට ගෙන දුන්නේ වෙන දා සිටි Soe hee ට වඩා හාත්පසින්ම වෙනස් look එකකි. Hair and makeup වැඩ බලන පුද්ගලයා ඉක්මනින්ම soe hee ගේ hairstyle එකෙයි makeup එකෙයි වැඩ ටික ඉවර කලා. සියල්ලන්ම එකතු වී soe hee ගේ dressing අවසාන කල අතර ඇය කන්නාඩියෙන් ඇය දෙස බැලූවද , ඇය ඉදිරියේ මේ සිටින්නේ ඇයමද කියා soe hee ගේ සිතේ විශ්වාසයක් නොවීය. ඇයට ඇයවම අඳුනා ගත නොහැකි තරම් ඇගේ look එක වෙනස් වී තිබුනි. මදක් Nervous වී සිටි soe hee ඒ nervous එක සමඟම ඉදිරියට පියවර මැන room එකෙන් එලියට පැමිණියද ශින් සහ ජෙසීත් ඇතුලුව staff එකේ සියල්ලුම members ලාගේ මුව විවර වී ඔවුන්ගේ දෑස් එක්වරම soe hee වෙත ඇදී යන්නට විය. සියල්ලන්ගේම අවදානය soe hee වෙත ඇදී යද්දී Soe hee ලැජ්ජාවෙන් මෙන් බිම බලාගන ලිහිල්ව තිබුන කොන්ඩ කැබැල්ලක් ඇගේ කන පිටුපස රඳවන්නට විය.
( සෝහීගේ dress එක. 🙂 )
Soe hee's pov💭
🌹 මේ මොකද මේ..... 🙄 ඇයි මේ මුන් ටික මෝහනය වෙලා වගේ මගේ දිහා බලාගන ඉන්නේ ? 😕
ESTÁS LEYENDO
**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )
Romanceමේක මගේ 1st story එක..... කොහොම වෙයිද කියන්න දන්නේ නෑ . ඒත් කියවාලා බලන්න.... 💔 ඔම්මා අප්පා නැතිව තනිවුන අහිංසක කෙල්ලෙක්..... 💔 ඔම්මා නිසා අනිත් සියලුම ගෑනු ළමයි ගැන කලකිරුන , නපුරු පෝසත් කොල්ලෙක්.... 💍 අත්වැරැද්දකින් සිද්ද වුන විවාහයක් 🤵👰...