**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*
⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 64⚘
🌹 ආහ්...... ටේ හ්යුන්ග්ගෙන් අහන්නද? එපා ද ? එයාගෙ අප්පා මං ගැන හිතන විදිහ ගැන මෙයා මෙච්චර care කරන්නේ ඇයි ?
𖠇 එතැන් සිට 𖠇
**✿❀○❀✿****✿❀○❀✿****✿❀○❀✿**
💚 Talk !!! මාව කුතුහලයෙන් පිරෙව්වට පස්සෙ මේ වගේ මට බලාගන ඉන්න බෑ .
🌹 i am just ..... ම්... ටේහ්යුන්ග් ..... ඔයාගෙ අප්පා මට මොකක්ද කරන්නේ කියන එක ගැන හරි ඔයාගෙ අප්පා මං ගැන දකින විදිහ ගැන හරි ඇයි ඔයා මෙච්චර care කරන්නේ ? අනික මාව ඔයා ගාව තියා ගන්න එකම reason එක අපේ marriage එකේ annulment terms නේ. ඔයාගෙ අප්පට මාව අයින් කරලා දාන්න මාර්ගය හොයාගන්න පුලුවන් වුනොත් ඔයා ඒ ගැන සතුටු වෙන්න ඕනනේ. No matter how he does it.... එයා ඒක කරන විදිහ අදාලම නෑ . ඔයාට ඕන වුන දේ ඔයාට ලබා ගන්න පුලුවන් .
💚 ඇයි ඔයා හිතන්නේ මට ඔයාව අයින් කරලා දාන්න ඕන කියලා ? කවදා හරි මං ඔයාට කියලා හරි ඔයාට දැනෙන්න සලස්වලා හරි තියනවාද ඔයා මාත් එක්ක ඉන්න ඕන නෑ කියලා ?
🌹 but why would you want me with you ? It's Rachel you should want .
💚 ආර්ර්ර්ර්..... හැමදේටම රේචල්ව ඇදලා ගන්න එක නවත්තන්න බැරිද ඔයාට? ඔයා හිතාගන ඉන්න තරම් මට එයාව important නෑ .
🌹 එහෙනම් කවුද ?
💚 ඔයා .
🌹 ආහ්.....?
💚 Right now , you are the most important to me.
👄 red lights ඉදිරියේ වාහනය නතර කල ටේහ්යුන්ග් සෝ හී සිටි දෙස බැලූ අතර ඔහුගේ විනිවිද පෙනෙන බැල්ම සෝ හී වෙතටම එල්ල වී තිබුනි.
💚 මම තමයි ඔයාව මගේ මේ ලෝකෙට ගෙනාවේ. ඉතිං මගේ මේ ලෝකේ ඇතුලේ ඔයා ඉන්නවද නැද්ද කියන එක තීරණය කරන්න පුලුවන් මට විතරයි . මොකාටවත් මං ඒ අවස්තාව දෙන්නෙ නෑ . I won't let anybody bully or harm you . You are my responsibility .
🌹 එහෙනම්....... ඒ හැමදෙයක්ම මං ඔයාගෙ responsibility එකක් කියලා ඔයාට feel වෙන නිසා ද? ඒ නිසා ද ඔයා මං ගැන මෙච්චර care කරන්නේ ?
👄 සෝ හීගේ සිත තුල වූ බලාපොරොත්තු සුන් වී ගියාක් මෙන් ඇයට දැනුන හෙයින් ඇය දුකින් මෙන් ඉවත බලා ගන්නට යන විටම ටේහ්යුන්ග් සෝ හීගේ මුහුණින් අල්ලාගන ඇයව ඔහුගේ දෙසට හරවා ගත්තේ ඔවුන්ගේ දෑස් එකිනෙකට ගැටෙන ලෙසයි.
ESTÁS LEYENDO
**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )
Romanceමේක මගේ 1st story එක..... කොහොම වෙයිද කියන්න දන්නේ නෑ . ඒත් කියවාලා බලන්න.... 💔 ඔම්මා අප්පා නැතිව තනිවුන අහිංසක කෙල්ලෙක්..... 💔 ඔම්මා නිසා අනිත් සියලුම ගෑනු ළමයි ගැන කලකිරුන , නපුරු පෝසත් කොල්ලෙක්.... 💍 අත්වැරැද්දකින් සිද්ද වුන විවාහයක් 🤵👰...