**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*
⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 45⚘
💚 හහ්..... Finally, තමුසෙට ගෙදර එන පාර මතක තිබ්බා......
𖠇 එතැන් සිට 𖠇
✄┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈┈
👄 taehyung ගේ උස් හඬ නිසා Soe hee ගේ මුලු ගතම වෙව්ලා ගිය අතර , විස්මය දනවමින් ක්ශනික සුසුමක් ඇගේ මුවින් පිට වන්නට විය.
🌹 ඇත්තට........
👄 Soe hee යමක් පැවසීමට ගිය ද taehyung ඇයට පෙර සිය කතාව අරඹන්නට විය. Taehyung ආක්‍රමණශීලී ලෙස සිය දෑතේ ඇඟිලි , ඔහුගේ ඝණ කෙස් රොද අතරින් යවන්නට විය. ඔහුගේ දෑස් රත් පැහැයට හැරී ඇත. සමහරවිට ඒ ඔහු තුල ඇති කෝපය නිසා විය හැකියි .
💚 ඔයා ඔයාගේ වගකීම් විරහිත හැසිරීමේ උපරිම අවස්තාව පහු කරා. පහුගිය දවස් කිහිපයේ මං ඔයාට හොඳින් සැලකුව නිසා ඔයා ඒක අවස්තාවක් කරගත්තා ඔයාගෙ නිදහසින් අයුතු ප්‍රයෝජන ගන්න. 😠 තමුන් මොන අපායෙද ගිහින් හිටියේ ? ඇයි තමුසෙගෙ ෆෝන් එක ඕෆ් කරේ?
🌹 මං නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා කියලා ඔයා මොකක්ද අදහස් කරේ ආහ්........? 😠 අහන්න..... මං මුලු රෑම එලියේ ඉඳගන පාර්ටි දාලා විනෝද වුනේ නෑ . මං හිටියේ hospital එකේ. තුවාල වෙච්චි මගේ යාලුවෙක් එක්ක. අනික ඔයාට මට මේ විදිහට කතා කරන්න කිසිම අයිතියක් නෑ . ඔයාට මාව අයිති නෑ .
👄 Soe hee සිය දෑත් ඇගේ ඉණ මත තබාගන ඇගේ එක් ඇහිබැමක් උඩට ඔසවා ගන taehyung දෙස බලාගන එසේ පවසන්නට විය.
💚 ඔව්......... ඔයාව මට අයිති නෑ ... 😟 ඒත් නීති වලට අනුව අපේ marriage එක අවලංගු වෙනකන් මං ඔයාගෙ යහපැවැත්ම ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඔයාට අඩුතරමේ මාව දැනුවත් කරන්න තිබ්බා.
***** Soe hee's pov💭 *****
🌹 හහ්...... එයා මං ගැන Care කරන්නේ නීති නිසා විතරමයි. නැතුව එයාට මං ගැන කිසිම හැඟීමක් තියන නිසා නෙවෙයි . ඒත් ඇයි මට ඒ ගැන දුකක් දැනෙන්නේ?
***** Seo hee's pov💭 end *****
🌹 i don't need your fake care . මෙච්චරකල් කරා වගේ මට මං ගැන බලාගන්න පුලුවන් . ඔයාගෙ මේ මහලොකු සැලකිල්ලයි , අවධානෙයි ගිහින් අර ඔයාගෙ ආදරනීය රේචල්ට දෙන්න.
VOCÊ ESTÁ LENDO
**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )
Romanceමේක මගේ 1st story එක..... කොහොම වෙයිද කියන්න දන්නේ නෑ . ඒත් කියවාලා බලන්න.... 💔 ඔම්මා අප්පා නැතිව තනිවුන අහිංසක කෙල්ලෙක්..... 💔 ඔම්මා නිසා අනිත් සියලුම ගෑනු ළමයි ගැන කලකිරුන , නපුරු පෝසත් කොල්ලෙක්.... 💍 අත්වැරැද්දකින් සිද්ද වුන විවාහයක් 🤵👰...