**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*
⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 66⚘
👄 කුතුහලය පිරි දෑතින් සෝ හී දෙපාරක් නොසිතා එය සිය අතට ගත් අතර සෝහී එය හොඳින් නිරීක්ෂණය කරන්නට විය.
𖠇 එතැන් සිට 𖠇
**✿❀○❀✿****✿❀○❀✿****✿❀○❀✿**
👄 එම පින්තූරයේ සිටියේ ටේහ්‍යුන්ග් , Mr. කිම් සහ තවත් එක් කාන්තාවක්ය.
🌹 මේ ගෑනු කෙනා..... එයා ටේහ්‍යුන්ග්ගෙ ඔම්මා වෙන්න ඕන. එයාටත් ටේහ්‍යුන්ග්ගෙ ඇස් දෙකයි ඒ හිනාවයි ඒ විදිහටම පිහිටලා තියනවා . මේ baby ටේහ්‍යුන්ග් එයාගේ ඔම්මගේ අතේ ඉන්නේ ගොඩාක් සතුටින් වගේ. අනිවාරෙන්ම ටේහ්‍යුන්ග් එයාගේ ඔම්මට ගොඩාක් ආදරේ ඇති .
👄 මද වේලාවක් එම පින්තූරය දෙස බලා සිටි සෝ හී සිනා සී එම පින්තූරය නැවතත් ලාච්චුව තුල තබා අල්මාරිය වසා දමන්නට විය. ඉන්පසු සූදානම් වී අවසන් වූ සෝහී office එකට යාමට පිටත් විය.
💫 Soe hee's office room 💫
👄 office එකට පැමිණි වේලාවේ සිට දවස අවසාන වන තෙක්ම සෝ හී competition එකට යැවීමට සුදුසු පින්තූරයක් තෝරන්නට වූයේ ය. සෝහී ඕනාවටත් වඩා මේ competition එක නිසා stress වී ඇති නිසා ඇයට over think නොකරන ලෙස Sydney සහ ශින් සෑම විටම පැවසූවද ඇය ඒ සෑම විටම ඔවුන්ට පැවසූවේ "" I Can't Help It "" කියායි. දිනය අවසානයේ කෙසේ හෝ sydney ගේද උදව් ඇතුව සුදුසුම පින්තූරය තෝරා ගත් සෝ හී එය competition එකේ judgeලා වෙත email කරන්නට විය. Judges ලා මේ පින්තූරයට කොහොම react කරයි ද කියන එක සෝහී හැම වෙලේම කල්පනා කරන්නට වූ අතර ඇයට එම සිතුවිලි වලින් කිසිඳු ගැලවීමක් නොවීය . මේ දෙස බලා සිටි sydney සෝ හීට කල් ඇතුවම ඇගේ leave එක ගන්න ලෙස දැන් වූ අතර ඇය ද වේලාසන නිවසට යාමට තීරණය කරන්නය විය . ඒත් සමඟම සෝහීගේ office room එකේ දොරට කවුරුන් හෝ knock කරන්නට විය.
🌹 කවුද ?
💙 it's me , Nancy . Sir කීවා මේක ඔයාට දෙන්න කියලා .
🌹 WOW .... what's that ?
💙 this is a customized handbag. ( Customized = පහසුව සඳහා නිර්මාණය කරන ලද , පහසුව සඳහා වෙන් කරන ලද. ) Sir මේක ගෙනාවේ New York වල ඉන්න famous ම designer ගෙන්.
أنت تقرأ
**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )
عاطفيةමේක මගේ 1st story එක..... කොහොම වෙයිද කියන්න දන්නේ නෑ . ඒත් කියවාලා බලන්න.... 💔 ඔම්මා අප්පා නැතිව තනිවුන අහිංසක කෙල්ලෙක්..... 💔 ඔම්මා නිසා අනිත් සියලුම ගෑනු ළමයි ගැන කලකිරුන , නපුරු පෝසත් කොල්ලෙක්.... 💍 අත්වැරැද්දකින් සිද්ද වුන විවාහයක් 🤵👰...