**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*
⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 73⚘
💚 ෆූෆූෆූෆූෆූහ් ..... හාහාහාහාහ්හ්හ් .... 🥵
𖠇 එතැන් සිට 𖠇
**✿❀○❀✿****✿❀○❀✿****✿❀○❀✿**
👄 මෙසේ ඔවුන්ගේ ප්රථම රැය අවසන් වන විට ඔපෙරාවද අවසන් වන්නට විය. ටේහ්යුන්ග් සහ සෝහී තැන් තැන් වල දමා තිබූ ඇඳුම් ටික නැවත ඇඳගන සූදානම් වී අවසන් වූ පසු , ටේහ්යුන්ග් සෝහීව නැවතත් ඇය නැවතී සිටින hotel එක වෙත ඇරලවන්නට විය. Goodbye kiss එකකින් ටේහ්යුන්ග්ට සංග්රහ කල සෝහී hotel room එක වෙත ගියේ ඇඳ සොයාගනයි . Room එකට ගිය සෝහී wash එකක් දාගන ඇඳට ගොඩ වූයේ සැප නින්දක් බලාපොරොත්තුවෙන් ය.
💫 Hotel Room 💫
👄 අද Competition එකේ අවසාන වටය පැවැත්වෙන දිනයයි. සෝහී වෙනදාටත් වඩා උදෑසනින් අවදි වන්නට විය. උදෑසන කෑම මේසයේදී සෝහී නැවතී සිටි හිටෙල් එකේම නවාතැන් ගෙන සිටි තවත් තරඟ කරුවන් කිහිප දෙනෙක්වම ඇයට මුණගැහෙන්නට විය. මද වේලාවකට පසු exhibition එක සඳහා සියල්ල සූදානම් කිරීම පාහේ අවසන් වූ විට , සෝහීගේ මනෝභාවය කෙමෙන් කෙමෙන් නොසන්සුන් වන්නට විය.
💫 pool 💫
Hotel garden එකේ පිහිටි pool එක අසලට පැමිණි සියලුම තරඟකරුවන් රසවත් snacks වල රස විඳිමින් සිටියදී සෝහී අතේ නියපොතු සපමින් garden එක පුරා ඒ මේ අත ඇවිදින ආකාරය බලා සිටි අනෙක් තරඟකරුවන් ඇයට සමච්චල් සිනහවකින් සංග්රහ කරන්නට විය.
🌹 ආශ්...... මෙයාලගෙ මූණු ටික දැක්කම මං තවත් nervous වෙනවා. ශිට්...... මේවා අමතක වෙන්නත් එක්ක ඕන මගුලක් කියලා මං යනවා pool side එකට. 😌
👄 ඉන්පසු සෝහී pool එක අසල තිබුන කුඩා බාර් ( ඔයාලා දැකලා ඇති කියලා හිතනවා , අර pool side වල තියෙන්නේ චූටි beer Bar , juice bar වගේ ඒවා . අන්න ඒ වගේ එකක් හොඳේ. ) එකට ගියේ සෝඩා බෝතලයක් ලබා ගැනීමට වූවද ඇය අහම්බෙන් මෙන් දකින්නේ pool එක තුල සිටින ඩැනීවයි . දෙතුන් වරක් pool එක තුල හිස ඔබාගනිමින් සෙල්ලම් කල ඩැනී pool එකෙන් එලියට පැමිණ towel එකක් අතට ගෙන එයින් ඔහුගේ ගතේ වූ දිය බිංදු පිසදමන්නට විය. ඔහුවටා සිහි ගැහැනු ළමුන් කිහිප දෙනෙක් පිස්සුවෙන් වගේම , ලැජ්ජාවෙන් මුහුණ සකසා ගන ඩැනීගේ ශක්තිමත් උඩු කය දෙස බලා සිටියේ දෑස් ද ටීක් බෝල දෙකක් වගේ ලොකු කරගනයි. මේ කෝලම් දෙස බලා සිටි සෝහී හිස දෙපසට වනමින් සිනා සී ඩැනීට කතා කරන්නට විය. අවට සිටි සියලුම කාන්තාවන්ව ප්රතික්ෂේප කරමින් Boring මූණක් සකසා ගත් ඩැනී සෝහී දෙසට පිය නගන්නට විය.
VOCÊ ESTÁ LENDO
**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )
Romanceමේක මගේ 1st story එක..... කොහොම වෙයිද කියන්න දන්නේ නෑ . ඒත් කියවාලා බලන්න.... 💔 ඔම්මා අප්පා නැතිව තනිවුන අහිංසක කෙල්ලෙක්..... 💔 ඔම්මා නිසා අනිත් සියලුම ගෑනු ළමයි ගැන කලකිරුන , නපුරු පෝසත් කොල්ලෙක්.... 💍 අත්වැරැද්දකින් සිද්ද වුන විවාහයක් 🤵👰...