**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*
⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 88⚘
💚 මම තමුන්ගෙන් ප්‍රශ්න දෙකක් අහනවා .....
𖠇 එතැන් සිට 𖠇
**✿❀○❀✿****✿❀○❀✿****✿❀○❀✿**
💚 ලඟදිම release කරන්න තියන new jewellery design එකක් සිඩ්නි ඔයාට පෙන්නුවද?
🌹 දේ...
💚 ඒ design එක secret design එකක් නිසා ඒක release කරනකල් ඒ ගැන කිසිම කෙනෙක් දැන ගන්න බෑ කියලා සිඩ්නි ඔයාට warn කරාද?
🌹 දේ..... ඉතිං ?
💚 ඉතිං ........? වේ........? වේ..... ඔයා එහෙම කරේ? වේ..... ඔයා ඒක ඔයාගෙ lover සන් වූට දුන්නේ ?
🌹 මෝ...... මොකක්ද ?
💚 ඔයයි , මමයි , සිඩ්නියි හැර වෙන කිසිම කෙනෙක් මේ වෙනකල් මේ design එක දැකලා තිබුනේ නෑ .තමුසෙ දන්නවද , මගේ company එකේ මේ වෙනකල් කිසිම design එකක් අපි release කරන්න කලින් ඒවා පිටට leak වෙලා නෑ . ඒ වගේම සන් වූගේ hotel එකේ lose එක...... සන් වූගේ hotel එක මේ වෙද්දි කොච්චර පාඩු ලබනවද කියන එක හැම තැනින්ම ආරංචි වෙනවා, හැම media එකකම ඒ ගැන කියනවා. ඒවගේම උට, ඌ වෙනුවෙන් සැලකිය යුතු ප්‍රමාණයේ investment එකක් ලබා ගන්න , Mr. Russels ඉස්සරහා කොච්චර ලකුණු දාගන්න දඟලනවද කියන එක ගැනත් මං හොඳටම දන්නවා . ඉතිං එහෙව් එකේ අපේ company එකෙන් design කරපු jewellery එක තමුසෙට හොරකම් කරන්න කියලා සන් වූ තමුසෙගෙන් ඉල්ලන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි . එතකොට උට ඒක Mr. Russels ට දීලා ලකුණු දාගන්න පුලුවන්නේ . මොනවා උනත් මං හිතපු නැති එක දෙයක් තිබ්බා. ඒ තමයි තමුසෙ උට උදව් කරන්න මේ තරම් පහතට වැටෙයි කියලා මං නොහිතපු එක. 😠
🌹 යාහ්..... ටේ..... මොන කුණුහරුපයක්ද ඔයා මේ කියන්නේ ආ....? මම....
💚 සන් වූ නේද එහෙම කරන්න කියලා තමුසෙට කීවේ ? Mr. Russels එයාගේ දුවගේ wedding gift එක විදිහට දෙන්න unique Jewellery design එකක් හොය හොයා හිටියේ .
🌹 ටේ.... 😦 ඔයා මොන විකාරයක් ද මේ කියන්නේ ?
💚 ඔයා ඒක ප්‍රතික්ෂේප කරන්න ලැහැස්ති වෙන්න එපා සෝහි. එදා restaurant එකේදි ඔයයි සන් වූයි ඒ ගැන කතා කරනවා මට හොඳටම ඇහුනා. 😠
ESTÁS LEYENDO
**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )
Romanceමේක මගේ 1st story එක..... කොහොම වෙයිද කියන්න දන්නේ නෑ . ඒත් කියවාලා බලන්න.... 💔 ඔම්මා අප්පා නැතිව තනිවුන අහිංසක කෙල්ලෙක්..... 💔 ඔම්මා නිසා අනිත් සියලුම ගෑනු ළමයි ගැන කලකිරුන , නපුරු පෝසත් කොල්ලෙක්.... 💍 අත්වැරැද්දකින් සිද්ද වුන විවාහයක් 🤵👰...