⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 9⚘

47 4 0
                                    

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚*

⚘ 𝘌𝘱𝘪𝘴𝘰𝘥𝘦 9 ⚘

👄 කාමරයට පැමිණි Soe hee එක් වරම කාමරයේ දොර වසා දමන්නට විය

𖠇 එතැන් සිට.....𖠇

:۞:••:۞:••:۞:••:۞:••:۞:۞:••:۞:••:۞:••:۞:••:۞:۞:••:۞

***** Soe hee's pov ( 💭 ) *****

🌹 ඇයි ......... ඇයි මටම මෙහෙම වෙන්නේ....... 🥺 සතුට කියන දේ මගේ ජීවිතේ ගෑවිලා වත් නෑ..... සතුට කියන දේට වඩා මං අඩි 1000කටත් වඩා ඈතින් ඉන්නේ. මගේ ජීවිතේ තිබ්බ දුක අදින් පස්සේ ඉවර වෙනවා නේද කියලා හිතලා මං අද ගොඩක් සතුටු උනා . ඒත් දැන් මාව හිටියටත් වඩා දුක් ගොඩකට ඇදගන වැටිලා . ඇත්තටම කොහෙද මේ San Wu ? එයා මාව රැවැට්ටුවා ද? මං එයාව මගේ මුලු හදවතින්ම විශ්වාස කලා. ඒත් අන්තිමට එයා මාව joke එකට අරගන.

***** Soe hee's pov ( 💭 ) end *****

👄 මෙසේ හඬමින් Soe hee ඇගේ දුරකථන අතට ගත්තේ San wu ගෙන් පණිවිඩයක් හෝ පැමිණ ඇති දැයි දැන ගැනීමටයි. නමුත් එක පණිවිඩයක් වත් ඔහු විසින් එවා තිබුනේ නැහැ. ඉන් පසු Soe hee ඇගේ දුරකථනයට මෙතෙක් කල් San wu විසින් එවන ලද පණිවිඩයන් එකින් එක නැවත කියවන්නට විය.

***** Soe hee's pov ( 💭 ) *****

🌹 ඔයා එයා ගැන හිතුවා වැරදියි Soe hee . එයාට ඔයා ගැන ගානක් වත් නෑ . ඒත් ....... එයාට මොනවා හරි කරදරයක්වත් වෙලා ද? ඒකද දන්නේ නෑ එයා ආවේ නැත්තේ . ආහ්........... මට තේරෙන්නේ නෑ මේ මොනවාද වෙන්නේ කියලා . Soe hee ඔයා ගොඩක් Confuse වෙලා ඉන්නේ. ඔයාගෙ ඔලුව විකාර වෙලා ඉන්නේ දැන් . මොකක්ද මං දැන් කරන්නෙ. එයා ගැන ටිකකට හරි අමතක කරන්න Soe hee . ටිකක් නිදා ගත්තා නම් මේ දුක පොඩ්ඩක් හරි අඩු වෙයි කියලා හිතෙනවා . ඔයා එයාට දැන් කෝල් කරලා බැලුවාම ඔයා මේ හිතපු දේ ඇත්තක් වෙලා තිබුනොත් ? ඒ නිසා එයාට කතා නොකර ඉන්න දැන් . මේ වෙලාවෙ ඔයා ඉන්න තත්වේත් එක්ක ඔයාට ඇත්ත හොයා ගන්න බෑ . අද දවසට ඔයාගේ හදවත බිඳුන තරම හොඳටම ඇති .

***** Soe hee's pov ( 💭 ) end *****

👄 ඇය මෙසේ කල්පනා කර කර සිටින අතරම beep හඬ නගා ඇගේ දුරකථනයට පනිවිඩයක් පැමිණියා . ක්ශනිකව දුරකථනය අතට ගත් Soe hee දුටුවේ එම පණිවිඩය පැමිණ ඇත්තේ San Wu ගෙන් බැව් ය. ඇය ගොඩාක් බයෙන් එම පනිවිඩය කියවන්නට විය.

**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )Wo Geschichten leben. Entdecke jetzt