👇 From Previously Chapter
👄 එහෙම කියලා Soe hee ට ලොකු මානසික පීඩවක් දීලා Cathy නැන්දා Soe heeගෙ කාමරෙන් එලියට ගියා..............
𖠇 එතැන් සිට.............𖠇
:۞:••:۞:••:۞:••:۞:••:۞::۞:••:۞:••:۞:••:۞:••:۞::۞:••:۞
💫 One Day Before Wedding 💫
✿❁≖≖ in afternoon at cafe ≖≖✿❁
👄 Soe hee ගේ Shift එක ඉවර වෙන්නත් ලඟයි. Cafe එකේ වැඩ කරන අතර Soe hee ගේ නැන්දාගේ කීව කුරිරු කතා සියල්ල ඇගේ කන් තුල රැවු පිලි රැවු දෙන්නට විය.
👄 Soe hee තම හිස බිත්තියට හේතුව කරගන කල්පනා කරන්නට විය .ඇයට ඉන්න ගෙදර නැති වෙලා ඇය පාරට වැටෙන අයුරු Soe hee ට මැවී පෙනෙන්නට පටන් ගත්තා.
°°°°° Soe hee's pov ( 💭 ) °°°°°
🌹 අනේ දෙවියනේ ......... මං කොහොමද එච්චර ලොකු මුදල් මේ වගේ පොඩි කාලෙකින් ගෙවන්නේ? අඩු තරමේ මට මගේ වියදමටවත් සල්ලි ඉතුරු වෙන්නේ නැති කොට මං කොහොමද ..........
මට මගේ තාත්තාගෙ ගෙදර සින්න වෙන්න දෙන්න බෑ . ඒ ගෙදර තමයි මගේ හැම දේම. මගේ පුංචි කාලේ මතකයන් ........... මගේ දෙමව්පියන්ගේ මතකයන් ........ ඒ හැමදේම තියෙන්නේ මේ ගෙදර . මට ඒක නැති කරගන්න බෑ . අද දවස නම්.......... ගොඩක් දිග........ දවසක් ........ මට මුලු ජීවත කාලෙටම මේ උගුලෙන් ගැලවෙන්න බැරි වෙයිද ?°°°°° Soe hee's pov ( 💭 ) end °°°°°
👄 කල්පනා කර සිටි Soe hee එක වරම පියවි සිහියට ආවේ Beep හඬ නගමින් ඇගේ දුරකථනයට පණිවිඩයක් ආ නිසාවෙනි .
( කාගෙන් ද ඒ Message එක එන්න ඇත්තේ ............. 🤔 අපි බලමු ඒ කවුද කියලා.......)
👄 ඒ Message එක ඇවිත් තිබුනේ Soe hee ගේ කුඩා කල පෙම්වතා San Wu ගෙන්ය. Soe hee සහ San Wu කුඩා කල පෙම්වතුන් වූව ද Soe hee ට අවුරුදු 11 න් පසු අද වන තුරුම ඔවුන් දෙදෙනාට මුනගැසීමට අවස්තාවක් ලැබුනේ නැත.
°°°°° Soe hee's pov ( 💭 ) °°°°°
🌹 ආහ්........ San Wu උදෙත් Message එකක් දාලා තිබ්බා. මට ඒකට Reply කරන්නත් අමතක වුනා. ශිට්....... ඇත්තටම මේ කොල්ලට නම් පිස්සු...... මට අවුරුදු 11 න් පස්සේ අද වෙනකන් අපි දෙන්නට දෙන්නා මූනවත් දැකලා නෑ...... එහෙම එකේ එයා කොහොමද මට එච්චර ආදරේ කරන්නේ? සමහරවිට අපි දෙන්නා අතර මේ තියන බැඳීම ඇත්තම ආදරයක් වෙන්න ඇති . මං දැන් එයාට message එකක් දැම්මා නම් හොඳයි කියලා හිතෙනවා.
ВЫ ЧИТАЕТЕ
**•̩̩͙✩•̩̩͙*˚ M阮åkêñ Mårrïågê ˚*•̩̩͙✩•̩̩͙*˚* || KTH || ff (On Going )
Любовные романыමේක මගේ 1st story එක..... කොහොම වෙයිද කියන්න දන්නේ නෑ . ඒත් කියවාලා බලන්න.... 💔 ඔම්මා අප්පා නැතිව තනිවුන අහිංසක කෙල්ලෙක්..... 💔 ඔම්මා නිසා අනිත් සියලුම ගෑනු ළමයි ගැන කලකිරුන , නපුරු පෝසත් කොල්ලෙක්.... 💍 අත්වැරැද්දකින් සිද්ද වුන විවාහයක් 🤵👰...