"ඒ අපි මොකක්ද බං මුං දෙන්නට කරන්නේ"
ක්ලබ් එකේ බදාගෙන වෙලාගෙන ඉන්න රසිඳුයි ශානුයි දිහා බලාගෙන ශාන්ගේ යාලුවෙක් ඇහුවා.
අද කට්ටියම ලොකු පාටි එකක් දැම්මේ යාලුවෙක්ගේ birthday එකක් නිසාමයි.යාලුවා ශාන්ගේ යාලුවෙක් උනත් රසිඳුවත් එක්කගෙන ආවේ ශාන්ගේ යාලුවෝ හැමෝම රසිඳුව දන්න නිසා.
රසිඳු බොන එක අඩුම කරලා දැං ගොඩාක් කල්.කොටින්ම මාස ගානකට එක පාරක් වගේ තමා බොන්නේ.ඒත් අද මොකක් හරි හේතුවකට දෙන්නම නස්පුක් වෙන්න ගහලා ඉන්නේ.මොනා උනත් ඉස්සර කෙලිං හිටපු ශානුත් අද බඩගාගෙන ගෙදර යන සයිස් එකේ ඉන්නේ
"තුදු මනික අයි ලව් යු. උම්මා....හ්"
රසිඳු එයාව බදාගෙන ඉන්න ශාන්ගේ කම්බුලට දිග හාදුවක් දෙන ගමං කිවුවා.යාලුවොන්ටත් හොඳටම ආතල්.කට්ටිය දෙන්නගේ විකාර වීඩියෝ කර කර හිටියේ ඒක වෙනම ආතල් එකක් නිසා.
"අනේ ඔහොම බෑ ඉතිං.ආදරේ නම් මෙහෙම තියෙන්න ඕන"
රසිඳුගේ මූන එයාගේ පැත්තට හරපු ශාන් තොල් උඩිං කිස් එකක් තිබ්බා.
යාලුවෝ ටිකට නම් මේක දරාගන්න බෑ
උං ටික බඩ පැලෙන්න හිනා වෙනදා."අම්මට හුඩු කිස් කරා නේද ? හා හා මට බෑ යකෝ"
එකෙක් මහ හයියෙන් හිනාවෙන ගමං කිවුවා.
ටික වෙලාවකින් කට්ටිය ගෙදර යන්න ලෑස්ති උනා.
"මේහ් මම රසිඳුගේ ගෙදර නම් දන්නේ නෑ.මුං දෙන්නවම ශානයගේ බෝඩිම අස්සට දාලා යමං"
එක යාලුවෙක් කිවුවා
"හ්ම්ම් ඔව් බං ඒක හොඳයි.දෙන්නවම බෝඩිම අස්සට දාමු"
.අන්තිමට යාලුවෝ තීරනේ කරා දෙන්නවම ශාන්ගේ බෝඩිමට දාන්න.දෙන්නවම කාඹරේ අස්සට දාලා.දොරත් වහලා යාලුවෝ යන්න ගියා.
රසිඳු එයාගේ එහා පැත්තේ ඇඳේ ඉන්න ශාන්ගේ ඇඟට අතකුයි කකුලකුයි දැම්මේ එයාව බදාගන්න ඕන නිසා.
"ශා..න්"
රසිදු වෙරි මතේම කියෙවුවා.
"මට ඔයාව කිස් කරන්න ඕන ... "
YOU ARE READING
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Romanceපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...