Ei heta hamba wemu
රසිඳු නෙත්මිට මැසේජ් එකක් දැම්මා.Ane ane me thamuse ekka mata kathawak na hothambuwa.
Aah thama hithan inne uba ethana karapu de hari kiyalada kiyaham
Hari hari mage thama waradda habai uba mage yaluwa nisa nathuwa wena dekata newe.mama shan aiyata nam sorry kiyanne na.
Haa haa ona na sorry kiyanna epa ubata wedding ekata invitation na . ECHCHARAI.
Aapoo mahaaaaaa. Hari mama sorry kiyannam ithin.
රසිඳු හිනා වෙවී ෆෝන් එක පැත්තකින් තිබ්බා.ඒත් එක්කම ආපහු නෙත්මිගෙන් මැසේජ් එකක් ආවා.ඒක ටයිප් කරලා තිබ්බේ ඔක්කොම කැපිටල් අකුරු වලින්.
WEDDING!!! KAGE WEDDING EKADA??
Heta warenko awama kiyannam.
....................................................................................................
රසිඳු ඊලඟ දවසේ එයාගේ වැඩ ටික ඉවර වෙලා ගියේ නෙත්මිව හම්බ වෙන්න.
හම්බ උන ගමන්ම නෙත්මි අහපු ප්‍රශ්නේ තමා.කාගෙ වෙඩින් එකෙද කියල එක.
"කියහම් කාගේ වෙඩින් එකද කියලා මට"
රසිඳු මොකුත් නොකියා එයාගේ අතේ තිබ්බ මුද්ද නෙත්මිට පෙන්නුවා.ඒ අත් ඇදලා ලඟට ගත්ත නෙතිමි මුද්ද හොඳට බැලුවා.
"අඩෝ උඹ propose කරාද බං"
"නෑ මම නෙවේ බං ශාන්. "
"හෑ ශාන් අයියා propose කරා."
නෙත්මි පුදුම වෙලා බැලුවා.
"හ්ම්ම් මම හිතුවෙත් නෑ බං එයා මෙහෙම දෙයක් කරයි කියලා කවදාවත්ම"
"හ්ම්ම් ලාවට මොලේ පෑදිලා වගේ ශාන් අයියට"
නෙත්මි අවංකවම එයාගේ යාලුවා ගැන සතුටු වෙන ගමං කිවුවා.
"හරි බං මගෙන් වැඩක් නෑ.මොකක්ද දැං උඹ කරන්න හිතාගෙන ඉන්නේ.දැං දොස්තර නෝනා තනියම ඉන්නද කල්පනාව මුලු ජීවිත කාලෙම."
"ඔව් බං බලහං කොච්චර නිදහස්ද කියලා.මම මේ හිටියට මට මහ ලොකු වෙලාවකුත් නෑ වං උඹත් එක්ක ඉන්න. මොනා උනත් තනිකඩව හිටපු එකෙන් අවසානේ මම specialist කෙනෙක් හරි උනානේ"
VOUS LISEZ
ප්‍රථම ප්‍රේමය ඔහු විය Sinhala Bl
Roman d'amourපොඩි කාලේ ඉඳන් එකටම හැදුන යාලුවෝ දෙන්නෙක්. තමංගේ දුක සතුට හැමදේම බෙදාගෙන ලස්සනට ජීවත් වෙන කොල්ලෝ දෙන්නෙක්. තමංගේ හැඟීම් ගැන හරි අවබෝදයක් නැති අවුරුදු 18/20 කොල්ලෝ දෙන්නෙක්ගේ අහින්සක කතාවක්. කතාව මැද්දට එන නේහා කියන කෙල්ල නිසා මේක මොන වගේ වෙයිද? දෙන්...