Chapter 12

273 67 131
                                    

පොකුණ තුලින් පිටතට පැමිනෙන්න ඔමේගා!

ඇල්ෆාවගේ හඩ කුටිය පුරා රැව් දෙද්දි ඔහුගේ ක්‍රෝධය මිශ්‍ර පෙරමෝන හන්සුගේ පෙරමෝන යටත් කරගනිමින් සිටියා!

කිමද මේ අධිරජුනි!

ඇල්ෆාවන්ගේ කෝපය හමුවේ ඔමේගාවන් ඇසූවද දැවෙන රත් ඇස් ඉදිරියේ ඔහු මොහොතකට නිහඩ උනා!

කෙලෙසද නුඹ මා ප්‍රශ්න කරනුයේ ඔමේගා! මා හට නැවත කීමට ඉඩ නොතබා පොකුණ තුලින් පිටතට පැමිණෙනු!

රාජකීය ඔමේගාවන්ගේ හස්තයකින් ඇද පොකුණ තුලින් පිටතට ගනිමින් ඇල්ෆාවන් ගිගුරුවා! ක්ෂීරය තුලින් පිටතට පැමිණි ඔමේගාවගේ නිරුවත් සිරුර මතට තම රාජකීය කබාය පැලදූ ඇල්ෆාවන් ඔහුගේ දෑතින් ග්‍රහනය කොයගෙනම කුටියෙන් පිටතට පැමිණියා!

බීටාවන් ලවා කුටිය සම්පූර්ණවම පිරිසිදු කරනු! කිසිදු ඔමේගාවකුගේ සුගන්දයක් ඉතිරි නොවන ලෙස පිරිසිදු කොට කුටිය වසා දමනු!

ඇල්ෆාවන්ගේ තද වචනය හමුවේ සියල්ලන්ම යටත් ඌවා! ඔමේගාවගේ හස්තය ග්‍රහනය කරගත් ඇල්ෆාවන් තම අන්තප්පුරය දෙසට ඇදෙද්දි තවමත් ගෝර්‍යෝ මාලිගය නුහුරු වූ ඔමේගාවන් ඔහු පසුපස ඇදී ගියා! ඇල්ෆාවගේ පැමිණීමත් සමඟම අන්තප්පුර සාමාජක සාමාජිකාවන් ඔහු වෙත රැස් වෙද්දි එම දරුනු පෙරමෝන හමුවේ ඔවුන් බියවී තිබුනා!

කව්රුන්ද මොහුට ප්‍රධාන ඔමේගාවන්ගේ කුටිය වෙන් කරවූයේ!?

අධිරජු විමසුවත් කිසිවෙකුගෙන් පිලිතුරක් නොනැගුනා!

මා හට පිලිතුරු දෙනු! කව්රුන්ද මොහුට ප්‍රධාන ඔමේගාවන්ගේ කුටිය වෙන් කරවූයේ හා? කව්රුන් සතුවද එලෙස බලයක් තිබෙනුයේ!!

𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)Where stories live. Discover now