'...මා කෙරෙහි නෑ නුඹට ආලයක්! නුඹ කරනුයේ මාගෙන් පලි ගැනීමක් පමණයි! නුඹට, නුඹගේ රුධිරයට පවා චෝදනාකල මාගෙන් නුඹ පලි ගැනුමට නව ක්‍රමයක් සොයාගෙන! එක් මොහොතකට හෝ මා කෙරෙහි නුඹට ක්ෂමාවක් තිබූ බව විශ්වාස කල මා කෙතරම් අනුවනද හා! නුඹ මෙලෙසද මාගෙන් පලිගනුයේ? පිලිකුල් කල නුඹේ රුධිරය මා හට දීද? පලිගැනුමට අවැසි වූවානම් එක් දරුවකු පව්කාරයෙකු නොකොට නුඹට තිබුනා වැඩිමහලු දරුවකු බිහිකොට සිටින්න!'
ඔයාලාට මේක තේරුනේ නෑ කිව්වා නේද!
එයා ඇල්ෆාව රිද්දන්න ඇල්ෆාගේ ලේ අප්පිරියයි කිව්වට ගඳයි කිව්වට ඔමේගාට ප්රෂ්නයක් නෑ ඇල්ෆාගේ ලමයෙක්ව හදන එක! ඒත් එයා ආස නැත්තේ එයාට කලින් අන්තප්පුර සාමාජිකයෝ දැනට 232 ක් ඉන්නවනේ! ඉතින් ඇල්ෆාට ඔය මුල්ම ඔමේගාවෙක්ගෙන් ලමයෙක් හිටියනම් රජකම යන්නේ ඒ ලමයට! අනික එතකොට ඒ මුල්ම ඔමේගාවට කලින් සාමාජිකයෝ නැති නිසා කාවවත් මැරෙන්නෙත් නෑ!
ඒත් දැන් වැඩිමල්ම ලමයා ජිමින්ගේ නිසා අනිත් හැමෝටම මැරෙන්න වෙනවා ජිමිනුයි ලමයයි නිසා! කොහොමත් ඔය අන්තප්පුරේ අය කැමති නෑනේ තමන්ට පස්සේ ඇල්ෆා එක්ක විවාහා උන කෙනෙක් මුල්ම ලමයව ඒ කියන්නේ කිරුල හිමි කුමාරයව බිහි කරන එකට!
දැන් පේනවනේ ජිමින්ව මරන්න කිරි වලට විස කවලම් කරලා තිබ්බේ! අන්න ඒ වගේ! ඉතින් ඒකයි එයාලාව තියාගන්නැතුව මරන්නේ! ඒත් ජිමින් ආස නෑ එයාගේ ලමයා උනත් එයා නිසා ජීවිත ගානක් මැරෙනවට! 🤧
එයා ඒකයි කියන්නෙ ඇල්ෆාගේ ලේ වලින් ලමයෙක් දීලා පලිගත්තත් කමක් නෑ මුල් ඔමේගාව ඇල්ෆාගේ වැඩිමල්ම දරුවා දීලා කියලා! 🤧 ඔමේගා හිතන්නේ ලමයාව එයාට දුන්නේ පලිගන්න කියලානේ.. ඉතින් පලිගැනීමක් නිසා ජීවිත ගොඩක් විනාස කරන එක පව්නේ! 🤧 ඒත් ඇල්ෆායියාගේ ආදරේ නිසානේ මේ සේරම!
ඔහොම තමා විස්තර කරම්න වෙන්නේ! 😪 මට දෙයක් විස්තර කරලා කියන්න තේරෙන්නැති ගතියක් තියෙන නිසා සොරි හොදද!🤧
නෝට් එකක් විදිහට දැම්මේ වෙන කරම්න දෙයක් තිබ්බෙ නැති නිසා! ")
YOU ARE READING
𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)
Fanfictionනපුරටම බැදිලා ගිය හදවතක්... තද රතුටම හුරු ඇස් දෙකක්... විලාප වලට සංවේදී දෙසවනක්... රාජ්‍යයට පායපු 'ලේ හදක්'... හා සටන් වදින නිල් හදක්... කායාව... ගෝර්යෝ, බෙක්ජේ, ශිල්ලා කියන බලවත් රාජධානි අතර තිබුනු පුංචි රාජ්‍යයක්! කායාව දුර්වල රාජ්‍යයක් වෙන්න...