Chapter 28

303 58 109
                                    

ඉ..ඉවත්වනු මා මතින්! ම්..මා හට අනවශ්යයි නුඹේ ද්.දරුවෙකු!

ඔමේගාවන්ගේ ලවන් මතට බරව සිපගන්නා ඇල්ෆාවන්ගේ ශක්තිමත් පපුවට නිය තදකරමින් ඔමේගාවන් කැඩුනු හඬින් පැවසූවත් ඇල්ෆාවන් සාමාන්‍ය මනසක් තුල නොවූවා! අධිරජුන්ගේ රාගී පෙරමෝන ස්වභාවික අයුරින්ම ඔමේගාවන් තමාට යටත් කරගමින් සිටියා!

ඉවත්..වනුහ්! මා හට පව්කාරයෙකුගේ ම්..මවක් වීමට අ..අනවශ්‍යයි! කරුණා..කර අධිරජුනීහ්!

ඇල්ෆාවන් වැලකීමට රාජකීය ඔමේගාවන් කෙතරම් උත්සහා කලද ඇල්ෆාවන්ට යටත්ව ගිය ශරීරය හමුවේ ඔහුගේ උත්සාහයන් ව්‍යර්ථ වද්දි කඳුලු ගිලිහෙන නීල දෑසින් ඔහු අධිරජුන් යැද තිබුනා! නමුත් රාගය යදින සිරුරත්, තම හැගීමුත් හමුවේ අධිරජුන් බිහිරෙකු බවට පත්ව සිටියා!

රාජකීය ඔමේගාවන් තමා මත බලපෑම් කරන ශක්තිමත් ඇල්ෆාවන්ගේ පෙරමෝන හමුවේ අඩවන්ව යන නීල දෑසින් වටව සිටින අන්තප්පුර සාමාජිකයින් දෙස බලද්දි ඔව්න්ගේ දෑස් වල ඇදුනු බිය මුස වෛරී හැගීම් නිසාම ඔමේගාවන් තමා මතවන අධිරජුන්ට වෛර කලා!

අධිරජුන්ගේ ප්‍රතාපවත් ලවන් ඔමේගාවන්ගේ ගෙල පාමුල තදින් සිපගනිද්දි ඔමේගාවන් තම ලවන් කොනක් සපාගනිමින් අඩවන්ව ගිය නීල දෑස පූර්ණවම වසා ගැනුනා! අනෙකුත් අන්තප්පුර සාමාජිකයන් දෙස බැලීමට පවා ඔහු අකමැතිව තිබුනා!

උනුසුම්ව ගිය සිරුර අධිරජුන්ට රමණයට බල කලත් අධිරජුන් සන්සුන් රමණයක් වෙනුවෙන් උත්සහා කරමින් සිටියා!

ඔමේගාවන්ගේ ගෙල මත වන දෙතොල ඒ මතින් ඈත් කල අධිරජුන්ගේ නාසය එම ගෙල පුරා ඇදී යද්දි ඔමේගාවුන්ගේ සඳුන් සුවදට ජීවය සපයන ග්‍රන්ථිය ඔහු සොයාගෙන තිබුනා! ඔහුගේ තියුනු දන්තයන් රාජකීය ඔමේගාවන්ගේ සුවඳ ග්‍රන්ථිය මත සලකුණු කරද්දි වෙව්ලුම් තැබූ ඔමේගාවගේ සිරුර ඇල්ෆාවන්ගේ පිරිසිඳු කුංකුම සුගන්ධය ග්‍රහනය කොටගෙන තිබුනා!

ඔමේගාවන් මතින් හමන කුංකුම මුසු සඳුන් සුගන්ධය අධිරජුන්ගේ මුවඟ තෘප්තිමත් සිනහවකින් සරසද්දි ඔහු දිලෙන රක්ත දෑසින් යුතුව ඇතිරිලි ග්‍රහනය කොටගත් ඔමේගාවගේ කුඩා හස්තයන් දෙස බලා සිටියා!

𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)Tempat cerita menjadi hidup. Temukan sekarang