Chapter 16

258 65 110
                                    

අන්තප්පුර භෝජනාගාරයෙහි රැස්ව සිටින සියලුම සාමාජික සාමාජිකයන් හමුවේ ඇල්ෆාවන් රාජාසනයක අසුන්ගෙන සිටියදී සියල්ලම මද්‍යයේ ඔමේගාවන් වාඩිව සිටියා! ඇල්ෆාවන්ගේ රක්ත දෑස කෑදර ලෙස ඔමේගාවන් ඉදිරියෙහි බදුන්වල තබා ඇති අශ්ව ලිගුව හා වෘෂණ දෙසත් පිලිකුල් හැගීමකින් වැසී ඇති ඔමේගාවන්ගේ මුහුණ දෙසත් බලා සිටියා!

අශ්ව ලිගුවක් රස බලන අයුරු මා කියාදෙන්නම් ඔමේගා!

ඔබේ සියුමැලි දෑත මත අශ්ව ලිගුවට ඉඩ සාදා දෙන්න! කුමක්ද බලාසිටිනුයේ හා? ඔය ලෙස බලා සිටිනුයේ මා කායාව විනාශ කරන තුරුද?

ඇල්ෆාවන් පවසද්දි ඔමේගාවන් දැඩි අකමැත්ත මත කාල වර්ණ විශාල අශ්ව ලිගුව ඔහුගේ දෑත මත රදවන් සිටියා!

නුඹ දන්නෙහිද ඔමේගා... අශ්ව ලිගුවක් රස විදීමට නම් නුඹ පළමුව කල යුතුම දෙයක් තිබෙනවා!

අසුන මතින් නැගිටි ඇල්ෆාවන් ඔමේගාවන් වෙතට පිය ගැට බසිමින් පැමිණියා! ඔමේගාවන් ඉදිරියෙහි කුඩා දැව මේසයක් මත තබා තිබූ ආහාර පසෙකින් තැබූ ඇල්ෆාවන් ඒ මත වාඩිවන විට පවා ඔමේගාවන් අශ්ව ලිගුව අතැතිවම කෝප ගැන්වුනු නීල දෑසින් බලා සිටියා!

උස්ව තිබිය යුතුයි නුඹගේ මුව මෙපමණක්වත්!

අධිරජුන්ගේ එක් දිගටි අතැගිල්ලක් ඔමේගාවගේ ගෙල පාමුල සිට ඇදී විත් එම නිකට ඉහලට ඔසවද්දි දැව මේසය මත වාඩිව සිටින අදිරජුන්ගේ රක්ත දෑස් හා කෝප ගැන්වී සිටි ඔමේගාවන්ගේ නීල දෑස් එකට යාවුනා!

දෑස් නම් නුඹගේ මුරන්ඩු බව සැබෑයි... නමුත් කෙතරම් සියුමැලිද නුඹ ඔමේගා!

අනෙකාගේ හුස්ම තම දෙකොපුල් සිප ගන්න තරමින්ම ලංව සිටි ඇල්ෆාවා පැවසුවේ ඔමේගාවන්ගේ ගෙල පාමුල සිට නිකට තෙක් ඇදී ආ තම නියතුඩෙහි බලපෑම් මත රතුපැහැ ගැන්ව ඇති ඔමේගාවගේ සිනිදු ගෙල දෙස බලා!

𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)Where stories live. Discover now