හිම පියලි වලින් වැසීගත් ශීත ධවල පොලොව මතට වීදි පහන් ආලෝකය පතිතව එම හිම පියලි අදුරෙහිම දිලෙමින් තිබුනා!
විවිද සැරසිලි වලින් වැසීගත් ශීත නගරය ජනයාගෙන් පිරී යද්දි ඇල්ෆාවනුත්, ඔමේගාවනුත් ඒ වෙත පිය නගමින් සිටියා!
නුඹට සීතද හා?
දෑත් එකිනෙක ස්පර්ශ කරමින් වෙව්ලුම් දෙන ලවන් එකිනෙක ස්පර්ශ කරගත් ඔමේගාවගේ උර වටා හස්තයක් යවා ඔහුව තම සිරුරට තෙරප ගනිමින් ඇල්ෆාවන් විමසද්දි ඔමේගාවන් විසල් කොටගත් දෑස් සහිතව ඇල්ෆාවන් දෙස බලා සිටියා!
එ..එසේ නොමැතියි!
ඔමේගාවන් පවසාලද්දි හිස සැලූ ඇල්ෆාවන් ඔහුගේ ඉන පටියෙහි එල්ලීගත් පසුම්බිය ඔමේගාවගේ කුඩා හස්තයක් මත තබා තිබුනා!
නුඹට අවැසි දෑ රස විදිනු!
හිම පියලි වලින් වැසී ගත් ඔමේගාවගේ ඝන කාල කේෂය ඉන් මුදවාලමින් ඇල්ෆාවන් ඔහුගේ අත්ලින් ඔමේගාවගේ හිස ආවරනය කර තිබුනා!
නැතිද නුඹ හිස් වැසුමක් හෝ පැලදූයේ!?
හිස් වැසුම් කුමට නම් පලදිනුද හා!? ස්වභා මව්ගේ ස්පර්ශයන් අනවශ්‍ය බව පෙන්වීමටද? නෑ අවැසි වන්නේ මෙම කටුක නමුත් සුවදායක ස්පර්ශයන් වලකාලන්නට!
මුරන්ඩු අයුරින් ඔමේගාවන් පවසද්දි ඇල්ෆාවන් ඔමේගාව වෙත රැව්මක් ලබාදී තිබුනා!
හා! නෑ නුඹට අනෙකුත් කිසිදු ආරක්ෂකයක් අවැසි වනුයේ! නමුත් ස්වභා මෑණියන් ඔය කුස තුලට ගෙන දෙන දරුවකු වලකාලන්නට නම් අවැසිවූවා නුඹට නිශ්ඵල ආරක්ෂක ඖෂධයන්!
YOU ARE READING
𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)
Fanfictionනපුරටම බැදිලා ගිය හදවතක්... තද රතුටම හුරු ඇස් දෙකක්... විලාප වලට සංවේදී දෙසවනක්... රාජ්‍යයට පායපු 'ලේ හදක්'... හා සටන් වදින නිල් හදක්... කායාව... ගෝර්යෝ, බෙක්ජේ, ශිල්ලා කියන බලවත් රාජධානි අතර තිබුනු පුංචි රාජ්‍යයක්! කායාව දුර්වල රාජ්‍යයක් වෙන්න...