Chapter 37

301 60 174
                                    

මා සරසවන්න මාගේ ඔමේගා!

ඔමේගාවන් ඉදිරියෙහි දෑත් විහිදාලූ ඇල්ෆාවන් තමාව සරසවන ලෙස ඔමේගාවන්ට පවසමින් ඒ වෙනුවෙන් බලා සිටියා!

කිමද මා!? මෙහි නැහැ රාජකීය වස්ත්‍රයන් තරම් සලුපිලි ඇත්තේ හෝ!

දනිමි මා! නමුත්... නමුත්... හා! අධිරජුයි මා! සාමාන්‍ය ජනයා ලෙස සැරසී ගත්තත් මා සරසාලීමට කෙනෙකු සිටිය යුතුයි! ඉදින් මෙහි නුඹ පමණයි මා හට සිටිනුයේ! මා සරසවනු!

ඇල්ෆාවන් පවසද්දි ඔමේගාවන් තම කේෂය රැදවුම් කටුවෙන් මුදවමින් ඇල්ෆාවන් අසලට පියමැන තිබුනා!

නුඹව සරසවමින්, නුඹට ජලය රත්කරමින්.. මා හට පෙනී යනවා අපගේ වීදි සංචාරය දෙමසක් පුරාවටවත් දිගුවන අයුරු! නුඹ නැහැ වැඩිහිටියෙකු ලෙස හැසිරෙනුයේ අධිරජුනි!!!

තමා ඉදිරියෙහි වන ඇල්ෆාවන්ට තරවටු කරමින් පැවසූ ඔමේගාවන් ඇල්ෆාවගේ නිරුවත් උඩුකය පුරා රෙදි කඩකින් පිසිමින් සිටියා! ඇල්ෆාවගේ සිරුරෙහිවූ ජල බිදු රෙදි කඩ උපයෝගී කරගනිමින් මරා දැමූ ඔමේගාවන් ඇල්ෆාවගේ සිරුර සළු පිලි වලින් වසාලමින් සිටියා!

නුඹ කෙලෙසකද සියල්ල මෙතරම් පරිපූර්ණ ලෙස සිඳු කරනුයේ ඔමේගා!?

එයයි කායා පාලනයෙහි වෙනස අධිරජුනි! ගැඹුරින් සිතා බැලුවොතින් නුඹට එය වැටහේවි! නුඹගේ ක්‍රියාවන් අභියස විදවන ජනයාත් මාගේ ක්‍රියාවන් අභියස සැනසුනු ජනයාත් අතර වනපරස්පරතාවය!

𝙱𝙻𝚄𝙴 𝙼𝙾𝙾𝙽 (Jikook)Where stories live. Discover now