🍑My peach🍑
"අඩො ශෙනා නැවතියන් පගයො .. හු$තො පුක ගිනිගත්ත හනුමා වගෙ යන්න එපා කැම් රි බල්ලො"
"ඈ ගස් හුක$න්නො තොගෙ අප්පගෙ කැම්පස් එක කියලා හිතුවද ඉක්මනට යමන් යකො අර මහ පගයා අදත් එල්ලෙයි වල්ලෙ එල්ලෙනවා වගෙ "
"උබෙ වල්ලෙ එල්ලෙනවට වඩා කැම්පස් හීරෝට ගැහැණුන්ගෙ අරකෙ එල්ලෙන්න චාන්ස් වැඩි බන්"
"අනෙ පගයා වරෙන් බල්ලො බස් එක හද්දන්න යන්නෙ"
හායි හායි ප්රෙන්ස් මේ විජාතික පජාතික කුණුහබ්බ කියන සුකුමාල කොල්ලා කවුද කියලා බලනවා ඇති නේද ? හෙ හෙ මන් මන් අනෙ . අනික් ඔක්කොම උන්ගෙ ශෙනා . අර මහ පගයා කියන එකා නම් අදීශ් .
🍑ශෙනිරු අදීශ් ශාක්‍යකොඩි🍑 [ lin yi ]
මහ පගයා ගගා බැන්නෙ කැම්පස් එකට ගිය සතියට මගෙ ජන්ම හතුරු තනතුරට අභිෂේක ලබපු එකාට . ඕකා ඊට ඉස්සෙල්ල ඉදන් මගෙ හතුරා හි හි . පගයෙක් නෙමේ ඕකා කැමි රියෙක් . උන් සෙකන්ඩ් යර් නිසා ෆස්ට් යර් අලුතෙන් ආව අපිට දෙන්නෙ පුක කඩි කන හුම්තෙ වද . ඕකා මොකාට ඩොකෙක් වෙන්න ඉගෙන ගන්න ආවදත් හිතුනා .මහ පගයා හැබැයි දෙශාක්ය ගෲප් එකෙ අනාගත භාරකාරයා . පගයගෙ ලොකු අයියා තමා දැනට දෙශාක්ය ගෲප් එක ගෙනියන්නෙ . ඕකා ආය සල්ලි ආකරයක් වගේම කැම්පස් එකෙ සිහින තරුකුමරා . අනෙ පගේ කුමරා . හැබැයි පොරනම් සුපිරි හැන්ඩ්සම් .
🍑රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🍑[ chen zheyuan ]
YOU ARE READING
🍑 MY PEACH 🍑 [COMPLETED]
Romanceපලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻...