🍑 Peach 31 🍑

415 44 6
                                    


"යන් නේද මැණික මෙතනට ඇවිත් පැය භාගෙකුත් ගිහින් ම්ම් "

යුගේෂ් අයියා එක්ක සිනමන් ග්‍රෑන්ඩ් එකෙ ප්ලේට්ස් එකට ඇවිත් ටේබල් එකකින් වාඩි වෙන්න එද්දි මට මුලින්ම පුටුව ඇදලා වාඩිවෙන්න දීලා වාඩි කරලවයි මගෙ මනුස්සයා ගිහින් වාඩි වුනෙ . මේකා හෙන රොමෑන්ටික් අප්පා . ඊට පස්සෙ මට තොල් උල් කරලා අදෘශ්‍යමාන කිස් එකක් දීලා මෙනු එක අරගත්තෙ බලන්න .

"මොනාද වස්තුව කන්නෙ"

"ඔයා ඕඩර් කරන ඕන එකක් මන් ගිලිවනෙ හබියො"

එහෙම කියද්දි එයා හිනා වෙලා වේටර් කෙනෙක්ට අතින් සන් කරාම ඒ මනුස්සයා ඇවිත් දෙන්නා එක්කම හිනා වුනා . ලස්සන කොල්ලා . අපෙ මිනිහා මගෙ කකුලටත් පාරක් ගැහුවා ඒ කොල්ලා එක්ක හිනා වුනාට . පුදුම ඉරිසියාකාරයෙක්.

"Good evening sir what do you want"

"Two lasagne alla bolognese , Two spaghetti al pomodoro e basilico , Two strawberry mojito please "

"Ok sir wait half an hour thank you your order sir"

"Ok"

ඒ කොල්ලා ගියාට පස්සෙ මගෙ මේසෙ උඩ තිබ්බ අතක් එයාගෙ අතකට මැදි කරගෙන ඇගිලි වලින් රටා මවන්න ගත්තෙ මගෙ ඇස් දියාම හරි ආදරෙන් බලාගෙන .

"ඔයා දන්නවද අදීශ් මන් මේ ලෝකේ ඉන්න වාසනාවන්තම පිරිමියා මන් කියලා මට හිතෙද්දි මෙන්න මෙතන මොනාද වෙලා යනවා .. ඒ හැම වෙලේම එතන බර වෙද්දි මන් හරි ආසයි වස්තුව මගෙ අත් අස්සෙ මගෙ දගයව හංගන් තුරුල් කරගෙන ආදරේ කරන්න .. වැස්ස පොලවට වැටෙද්දි එන සීතල එක්ක මට හරි ආසයි අදීශ් මේ ඇස් දියා බලන් පොඩියට සීතල අස්සෙ රිද්දන ගමන් ආදරේ විදින්න .. ඔයා දන්නවද මගෙ මේ පපුවේ තියෙන හැම අස්සකම පිරිලා තියෙන ආදරේ එකම අයිතිකාරයා ඔයා වෙද්දි මගෙ හුස්ම ටික ඔයා වෙද්දි මට වෙලාවකට හිතෙනවා ඔයා මාව ඒ තරම් ඔයාට පිස්සුවෙන් වගෙ ඇබ්බැහි කරගෙන කියලා"

මගෙ ඇස් දියා බලාගෙන මගෙ අතෙ ඒ ඇගිලිතුඩු ගෙනියන ගමන් මේ කියන වචන ඒවා වචනම නෙමේ දෙයියනෙ ඒව්ව්ව් ඒ පපුවෙ අස්සෙ හැංගිලා තියෙන හරි ආදරණීය උණුසුම් ආදරයෙ වචන . ඒ වචන කෙලින්ම ගිහින් නවතින්නෙ යටි හිතෙ ගැඹුරෙම .

🍑 MY PEACH 🍑 [COMPLETED]Where stories live. Discover now