යුගේෂ් pov
මගෙ වස්තුවට කොච්චර කීවත් ගාඩ් එක එක්ක යන්න කියලා තියෙන පණ්ඩිතකමයි ලොකුකමයි ඔක්කොම එකට අරගෙන කීව එක මතක් වුනා අද උදේ .
"මන් ලන්ඩන් ඇවිත් එක දවසක් ආසාවට ඔය ගාඩ් එකෙ එකෙක් නැතිව ඇවිදලා නෑ .. අනෙ යන්න කලින් මට සදපගයා එක්ක යන්න දෙන්නකො ඒයි "
මගෙ ඇගෙත් උදෙ පාන්දරම හොද වටයක් ගිහින් නිරුවත්ව එල්ලිලා පූස් ඇස් දෙකක් දාගෙන කියද්දි මන් කරන්නම දෙයක් නැතිව හා කීව්ට මන් ඉදියෙ උපරිම බයෙන් . අද ඇලෙක්ස් අයියගෙ ඩැඩිට අපි හොයාගත්ත සීයයට සොයයක් තොරතුරු දෙන්න ගියා .
කලින් ඔක්කොම ලැබුනත් පොඩි තොරතුරු වගයක් අපිව හිර කරලා තිබුන නිසා අපිට ඒවා ලන්ඩන් පොලිසියට දෙන්න බැරි වුනා අලෙක්ස් අයියගෙ ඩැඩා මාර්ගෙන් .
අවයව ජාවාරම් , රටවල් හරහා කොකේන් බෙදීම් , රෆ් ගණිකා වෘත්ති සහ මිනිමැරුම් ඔය ඔක්කොම අපිට සියයට සියයක් හොයාගන්න බැරි වුන නිසා පස්ස ගැහුවට ඊයෙ වෙද්දි අපිට ඕන තොරතුරු ඔක්කොම අපිට ලැබිලා තිබුනා .
මට ඕන මේ ඔක්කොම විසදන්න . අපි කාටත් කරදරයක් නොවි ජීවත් වෙන්න . අපෙ අත් වලට එන අපෙ පැටව්න්ට මුන්ගෙ බැල්මක්වත් වැදෙන්නෙ නැතිවෙන්න වැඩ ටික කරන්න .
අපෙ පව්ලට මුලින්ම එකතුවෙන්නෙ ඇලෙක්ස්ගෙ දරුවා උනත් ඒ අපෙ දරුවො ඒ නිසාම මේක තව කල් නොඇද විසදගන්න ඕන වුනා .
මට මගෙ වස්තුව එක්ක සැනසීමෙ හුස්ම ගන්න ඕන වුනා . මන් නොදන්නවා නෙමේ මගෙ පපුවට වෙලා වෙලාවකට ලොකු කල්පනාවක ගිලිලා බර හුස්ම පිට කරන එක . එවලෙට මගෙ පපුව නිකන් ඇවිලිලා යනවා වගෙ වෙන්නෙ .
දැන් වෙලාව දවල් එකට විතර ඇති . තවම හිම වැටෙනවා වගේම මගෙ හිත මාරම මූසල හැගීමකින් වැහිලා ගියපු පැය එකාමාරක් වුනා . මන් මේ විසිවෙනි පාරට අදීශ්ට කෝල් ගන්නෙ බොහොම ඉවසීමෙන් . ඒ අස්සෙ මගෙ පපුව රිදෙනවා බයකින් . ඇලෙක්ස් ගාඩ් එකෙ කෙනෙක් යැව්වා කීවා මේ දැන් මෙයාලා ගිය ෆුඩ් මාකට් එකට . මන් අපෙ මල්ලිට ගත්තත් ඒ පගයගෙ ෆෝන් එක එවෝන් ලග දාලා ගිහින් .
YOU ARE READING
🍑 MY PEACH 🍑 [COMPLETED]
Romanceපලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻...