🍑 Peach 25 🍑

446 50 2
                                    


"ඔයාලා ආයෙ ලංකාවට යන්නද හිතන් ඉන්නෙ"

යුගේෂ් අයියට සිහිය ඇවිත් සතියකුත් ගියා . අපි ලන්ඩන් ඇවිත් සති තුනකුත් ගිහින් . කැම්පස් එකෙ වැඩත් එහෙන්මමයි අපිට . අපි යන්න ඕන ආයෙ ලංකාවට. ඔය වගෙ දහක් දේවල් මට හිතුනත් ඒ දහක් දේවල් එක්කම මගෙ හිතෙ තිබ්බෙ දහක් දේවල් වල ප්‍රශ්න .

මේ වයසට අනවශ්‍ය ප්‍රශ්න අපිට පැටවෙද්දි මන් හිතන්නෙ අපි එකෙක්ටවත් මෙහෙම වෙයි කියලා මුලදි හිතුනෙ නැතිව ඇති . මන් තවම අරකි ගැන ඒකි යුගේෂ්ට කරපු කිසි දෙයක් අහන්න ගියෙ නෑ .

රොයාන් අයියනම් කීවෙ එයාලගෙ කට්ටියම බය වෙලා යුගේෂ් අයියව පනදාගෙන හොයනවා කියලා . මට බය මේ මනුස්සයට ආයෙ කරදරයක් වෙයි කියලා . මේ වුන දේවල් හොදටම වැඩි . පන බේරගත්තෙ නූලෙන් වෙද්දි මන් කොහොමද තව හිත හදන් මේවට මගෙ මනුස්සයව මැදි කරන්නෙ .

තේ බොන අතරවාරයේ ඇලෙක්ස් ඇහුවේ හෙනම අව්ල් මුහුනකින් . ඒකට අපි ඔක්කොම හෙනටම හිතට අල්ලලා.  වැඩියෙන් එවෝන් අයියව . ඇයි ඉතින් ලව් එකනෙ . හැංගි හැංගි කරාට මන් දන්නවා බ්‍රෝ . මේ ශෙනිරුගෙන් ඉතින් හැංගෙන්න බෑ . මගෙ කට කොනක හිනාවක් යද්දි යුගේෂ් අයියා හෙමීට අතට තට්ටුවක් දැන්මේ මන් හිතන්නෙ නෝන්ඩි වගෙ නිසා වෙන්න ඇති .

දැන් බලන්න අපෙ අයියා . ඌ සදරුවා පස්සෙ ඇදෙන්නෙ පොල් පැලෙ කන්න . ඌ හිතන්නෙ මන් දන්නෙ නැ කියලා . මේ මගෙන් ඕව හංගන්න අහ් අහ් . පිස්සු හැදෙයි . සද බොදවෙයි .

අපි දන්නවා බ්‍රෝ මොකාද එකා පොල් පැලෙ කන්න හදනවා වගෙ උබලා ඔය හදන්නෙ අදාල පොල්පැලෙ කන්න කියලා . කොහොම වුනත් මෙතන ඉන්න උන් අනාගතෙ නෑයො වෙයි කියලම් සාදාරණම සැකයක් තියෙ බ්‍රෝ මට .

"යන්න ඕන ඇලෙක්ස් මන් සකන්ඩ් යර් ඉන්නෙ මෙඩි එකෙ අනික ශෙහාන් ඌ මැනේජ්මන්ට් එකෙත් සෙකන්ඩ් යර් එහෙමනේ .. මුන් දෙන්නා ෆස්ට් යර් .. ඩීනට ශේප්මන්ට් එකක් අපෙ අයියා දාපු නිසා ශේප් මුන්ට අපිට අවිලක් වෙන්නෙ නෑ .. අපි යන්න ඕන "

යුගේෂ් අයියා අපිට ආයෙ ලංකවට යන්න තියෙන ප්‍රධානම කරුන පැහැදිලි කරද්දි අපි හැමෝම ඔලුගෙඩි ටික පොඩ්ඩක් හෙල්ලුවේ ඒකා කීවෙ ඇත්ත කියන්න වගෙ .

🍑 MY PEACH 🍑 [COMPLETED]Where stories live. Discover now