සැදෑ සිතින් බොදු සිතින් ගරු සිතින් පන්සිල් රකින සිතින් පන්සලට අඩිය තිබ්බා අම්මෙ ඔයාගෙ සුදු මහත්තයා .
තවම හැබැයි අඩිය තිබ්බෙ නෑ ඉතින් හෙ හෙ . තවම කාර් පාක් එක ලග . මගෙ සදපගයගෙ මුත්‍රාශය පිපිරෙන්න ඔන්න මෙන්න තිබිලා දිව්වා ගමහරහා මැරතන් . එහෙම වුනෙ නෑ ඉතින් ලග පාත බර නිදහස් කරගන්න තියෙන ඉතා අගනා ගනයේ එකකට රිංගුවා .
කෙල්ලො එහෙම හැරි හැරි බල බල යනවා අපෙ දියා . සුර ලෝකෙ ඉදන් ආවාදෝ සීන් එකෙන් . අපි ඔක්කොම ඉතින් වෙනස් වෙනස් විදියෙ හන්ඩ්සම් කොල්ලො ඉතින් . අර රුක්ෂාන් දේශාන් ඩබලත් තලේලු පාටට ඔන්න මෙන්න කලර් එකක් තිබ්බට මාර හැන්ඩි . ඔයා ඉදියනම් මගෙ පින් පාට දැකලා කලන්තේ දානවා නදීකා මැතිණියනි . ඒ ඒ නදීකා කියන්නෙ අපෙ පොල්පෙති පවුලේ මැතිණිය වෙන අපෙ අම්මා .
"මේ අයියේ"
ලග ඉන්න පම්කින් අයියන්ඩියට පොඩි තට්ටුවක් දාලා කතා කරද්දි යුගේෂ් කාරයගෙ ඉදන් රුක්ෂාන් දේශාන් වෙනකන් මගෙ දියා සින් සුන් බුන් ගාලා හැරිලා බැරුවා . මගෙ මුහුණෙ තිබ්බේ තඩි බැරෑරුම් ලුක් එකක් නිසා අපෙ අයියා වෙනදට වඩා උවමනාවෙන් තමා මගෙ ලස්සන සුදු මුහුන දියා බැලුවේ හෙ හෙ ලැජ්ජයි ඕයි .
"මොකො තමුසෙ සිරියස් මූඩ් ගහලා අවුලක්ද මල්ලි"
ආන් ආන් අපෙ අයියට මගෙ සිරියස් ලුක් එක රහ වැටිලා . රහ වැටෙන්න ඇයි මූ මගෙ මූණ ලෙව කෑවද පිස්සුනෙ පිස්සුනෙ නදීකෝඕඕ . යුගේෂ් කාරයලත් වුවමනාවෙන් මගෙ දියා බලන් ඉන්නවා මගෙ ඇස් පොඩ්ඩට මන්දො වුනා .
"ඔව් පොඩි අවුලක්"
"කියපන් මොකක්ද .. ඇගපත අමාරුවක්ද "
අනෙ අනෙ සහෝදර ප්‍රේමය මේකගෙ . පුහ් හැබැයි ගෙදර ඉදියම පෑනට මරාගන්නවා . හුම්තෝඕඕඕඕඔ කෝ මගෙ අලියා එකෙන් ගෙන්නුව පෑන් සෙට් එක , ඕයීඊඊඊඊඊ බම්ලෝ කෝ මගෙ පෑන් දාලා තිබ්බ එකෙ තිබ්බ අර ලස්සන පෑන . ඔය තියෙන්නෙ උදහරණ . මූගෙ ඉතින් කෙස් ගහෙ ඉදන් ශරීර බර වෙනකන් බොරුව .
"අපෙ අම්මා ඉන්නෙ"
"ඔව් ඉතින්"
"අපෙ අම්මට තාත්තව සෙට් වෙද්දි තමුසෙ දන්නවද මොනවද තාත්තා කීවේ කියලා"
YOU ARE READING
🍑 MY PEACH 🍑 [COMPLETED]
Romanceපලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻...