🍑peach 13🍑

655 60 5
                                    

"දුවපන් සුදුදෙයියෝඕ බස් වහන්සෙ මන්දො කරන්න යන්ඩෙ"

"දුවමු තව දුවමු දුවමු තව දුවමු"

"හරේඒඒඒඒ එල්ලුනා "

අම්මො අම්මෝ සූරවීර සදරු ඇන්ඩ් ශෙනිරු එහෙනම් 138 එල්ලුන වගයි . මුන්ට නිකන් ගැහැණිට අසහනෙ පිටකරන්න ඕන වගෙ නගින්න නගින්න ගාලා අපිටත් ඇරලා යන්න හදන්නෙ . අනෙ ඉතින් මුන්ට තියෙන්නෙ එසෙ මෙසේ රේස් ගායක් නෙමේ . මුන් හිතන් ඉන්නෙ පාරේ යන කෆීර් තමා මුන් කියලා .

එක දවසක් මගෙ දෙයියා එක්ක මේ මගුලෙ කැම්පස් ගාටන්න ගිහින් නගින්න අඩිය තියන්නම යද්දිම මේ ලබ්බො හරේ ගාගෙන පියාඹලත් ඉවරයි . ඒ මේ වුනානම් අපෙ නදීකා මෑණියන්ට කොහෙන්ද සුදුමහත්තයෙක් .

මන් නම් කියන්නෙ බරවහන වලට නෙමේ කෆිර් වලට හරියන ලයිසන් එකක් දෙන්න ඕන . ආ නැත්ද මන් කියන්නෙ.  ඒ අස්සෙ බරවහන කීවම මට වෙන වෙන ඒවයි නගින්න නගින්න කීවම වෙන වෙන ඒවයි මතක් වෙනවා .

දවසක් මල්ලෙඒඒඒඑ මැද පොල්ල අල්ලන් ඉස්සරාට යන්න නගින්න නගින්න ගගා කියලා අපෙ උන් සෙට් එක අයියේඒඒඒ මැද පොල්ල අල්ලන් නග්ගගෙන මෙතන බැහැගන්න බැරිවෙලා මලකෙලියයි වෙන්නෙ කියලා ගොන් ආතල් එකකුත් දුන්නා .

ඔය අතරෙ මගෙ දෙයියා එක්ක ඩබල් ශීට් එකක වාඩිවෙද්දි ඔෆිස් යන බේසික කෙල්ලො දෙන්නෙක් උන්ගෙ පපුව පේන්න තව බල්ව්ස් පහලට ඇදගන්නවා . හොදවයින් ඒකිලා දෙන්නටත් රවලා අපි ඉදගත්තෙ . මුන්ට ඉතින් ලස්සන කොල්ලෙක් දැක්කොත් ඇති . සමාවෙන්න අපි gay හලො.

පෙරේදා ඒ කීවේ සෙනසුරාදා සදේශ් ගස් පොලොස් නරි කෑදැති මෝඩමූසලයගෙන් වෙච්ච දේට පස්සෙ උදාවුන නවහිමිදිරි සදුදා උදෑසන අපි ඉතින් කැම්පස් ගාටනවා . කවදහරි ඉතින් දොස්තරමහත්තුරු වෙන්න ඉන්න උදවිය නොවැ අපි .

මට මැවිලා පේනවා අපි සෙට් එකගෙ විඩියො ටිකක් වයරල් වෙනවා අනාගතෙ . කැප්ශන් වැටෙයි ' අනෙ මට උණ වගෙ ' ' අනෙ අම්මෙ මට හොස්පිටල් නවතින්න ඕන ' . හෙ හෙ .

"ඒ මගෙ ශෙනිපගයෝ"

මනෝපාරක් ගහගෙන ඉදිය ආතල් එක ඉතින් මගෙ හොරගැහැණි වෙච්ච සදපගයා සුන්නද්දූලි කරා හැමදාම වගෙ . මූට මගෙ මනෝපාර එක්ක හෙන ඉරිසියද කොහෙද බේසිකයා .

🍑 MY PEACH 🍑 [COMPLETED]Where stories live. Discover now