"චූටි පුතා කෝ නැගිටින්න "
"චුටි පුතේඒ"
"ඔහොම බෑ මයි ස්විට් හාට් නදීකෝඕඕඕඕ මන් නැගිට්ටවන්නම් දෙයියව"
"මගෙ දෙයියෝඕඕඕඕඕඕඕඕඕඕඕ "
"බුදුඅම්මෝඕඕඕඔ අම්මෙ මෙන්න මහසෝනාආඅ අම්මෙ මගෙ බඩට පැන්නෝ මට නූල් බ..ආ නේ මේ මගෙ වශ්ටුවනේ හෙ හෙ "
මේ පගයගෙ ඇට දෙක දෙකට පලලා ලුණු දාලා වේලන්න එපැයි යකො ඇගට පැනපු පාර මගෙ හුස්ම පොඩ්ඩ අහසට මන්ගච්චා වෙලා මන් අඩි හයක් යටට මන්දො වෙනවා මේ බල්ලා නිසා . අනෙ ඉතින් මූගෙ තක්කඩි බලු වැඩ .
මගෙ නින්ද දෙපටින් ගියෙ අනෙ ඉතින් ඇසුත් බෝල කරන් හුරතල් පාටට මගෙ දියා බලන් ඉන්න සදපගයව දැකලා . මූ ඉක්මනට මාව අඩි හයක් යටට යවලා නවතින්නෙ .
"බය වුනාද දෙයියෝඕඔ"
"නෑ වශ්ටුවේ ශෙනිගැමුණු එහෙම බයවෙනවද දුටුගැමුණු පරම්පරාවේ නෙ මන්"
මූගෙ ආච්චිගෙ ඇට දෙක පල්ලා මන් මූගෙ ඇට දෙක කොස් ඇට වගෙ පොල් ගෙඩියෙන් චොප්ප වෙන්න තලලා බැදලා ඇට අග්ගල හදලා යුගේෂ් අයියට ගිල්ලවනවා . ආ උබෙ මල්ලිගෙ ඇට අග්ගල කියලා .
"අනෙ අනෙ ලමයො නැගිටිනවා සදරු පුතා කීයෙ ඉදන්ද ඉන්නෙ දැන් කොහෙද අද ඩිනර් අව්ට් ගිහින් පාන්දර ගෙදර එන්නෙ කීවා නේද "
ඈ යකො ඒක කොහොමද දෙයියනෙ අමතක වුනේ . මායි මගෙ ගස් පගයා වෙච්ච දෙයියයි අද කොළඹ වටෙ වට සංචාරෙක යන්න ප්ලෑන් කරගත්තේ . කොහෙද ඉතින් පොඩ්ඩක් ඇස් පියාගත්තා . පැයක් ඇස් පියාගත්තෙ පැය හතරක් නින්ද ගියා අනෙ .
සදපගයවත් තල්ලුකරන් වොශෲම් දුවපු පාර අනෙ මගෙ වස්තුව බිම බදාගත්තා මහින්දමහත්තයා වගෙ . හෙ හෙ සමාවෙන්න ඕන මහින්දයො . හිතකින් නොවේ රත්තරනෙ එහෙම කොරේ .
"සමාවෙන්න වස්තුවේ මේ පව්කාරයට"
"කමක් නෑ දෙයියො කමක් නෑ පුක මගෙ හයියයි "
හෙ හෙ පුක ගැන බයවෙන්න දෙයක් නෑ සාන්ත . මගෙ අහිංසකයගෙ සුදු පුක තැලුවා කියලා අපෙ පුක්මන්තා වෙන පම්කින් අයියණ්ඩියා මාව එල්ලුවොත් . එහෙම එල්ලයිද මාව . අපෙ පම්කින් අයියා සදපගයා එක්ක අමුතු ලව්ලි ලයින් දෙන්නෙ . අපෙ අයියණ්ඩියට මූට හිතවත් ගිහින්ද . අනෙ මගෙ මස්සිනා පොඩ්ඩ වෙයි සදපගයා .
YOU ARE READING
🍑 MY PEACH 🍑 [COMPLETED]
Romansaපලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻...