🍑peach 18🍑

572 54 5
                                    

මන් දන්නෙ නෑ මට ඒ වචන තනිකරම මාව අගාදෙකට දැන්මා වගෙ කියලා හිතුනේ . ඒ වචන ඔව් ඒ වචන මට ඒ තරම් රිද්දුවා .

වෙඩිමක් ? ඒකත් මගෙ යුගේෂ් එක්ක ? ඩේට් ෆික්ස් වෙලා ? ඇයි ඇයි මට කවුරුත් මේවා නොකීවේ ඇයි කියන එක මගෙ හිතම වටකරගෙන .

යුගේෂ් අයියගෙ අත් කේන්තියෙන් මිටිමෙලවිලා යනවා මන් බලාගෙන . ඒවා කේන්තියට වෙව්ලනවා . ඒ සුදු අත්වල නහරත් පැහැදිලා . මන් වචනයක් නොකියා ඉන්න තරමට අතුරු ප්‍රහාර වලින් බේරෙන්න පුලුවන් වෙයි මට .

ඇයි මේ යකාට මලයකා වැහුනම අපිව පේන්නෙ යකාව එලවන්න ආව කට්ටඩියොද මොක්කුද වගේනෙ . මේ සිරියස් අස්සෙ යුගේෂ්ව යකෙක් වගෙ පෙනිලා මාව කට්ටඩියා වගෙ පෙනුනා කියහන්කො . මන් දුම්මල අරන් යක පස්සෙ දුවනවා . සිරියස් වෙයන් ගොනො උබෙ මිනිහව මේ ගස් හිකනලි හොරකන් කරන්න යන්නෙ .

මන් යුගේෂ් අයියා දියා හෙමින් ඔලුව උස්සලා බලද්දි ඒ ඇස් තිබ්බෙ මගෙ මුහුණෙ . වෙනසක් නැතිව කේන්තිය පිරිච්ච ඇස් වලින් මගෙ මුහුණෙ . එයා වේගෙන් හුස්ම ගන්නවා . උපරිම කේන්තියෙන් ඉන්නෙ එයා මන් උපරිම රිදිලා ඉන්නෙ .

මගෙ ඇස් වල තියෙන දිලිසෙන ගතියෙන් එයා නිගමනෙ කලා කදුලු මගෙ ඇස් වලින් එලියට එන්න දගලනවා කියලා . ඒ ඇස් තව තවත් හිනි වෙලා මට දැන්ම සීතල බැල්මට බඩ බොකුත් කැලැත්තුනා . ඒ අලුපාට ඇස් මට තර්ජනේ කරනවද මන්දා එක කදුලක් හලපන් බලන්න කන පලනවා තොගෙ වගෙ .

බලන් ඉද්දි මගෙ ඇස් වලට උනන කදුලු බට්ටො ටිකට බැන බැන සදරු දියා බැලුවේ ඇයි මෙච්චර ලග ඉන්න උබත් මට බොරු කරේ කියලා . මට රිදෙනවා ඔව් බන් මට හම්බානක රිදෙනවා .

වෙනසක් නෑ යුගේෂ් වගේම සදපගයත් ශොක් වෙලා වගේම ඌටත් උපරිම කේන්ති ගිහින් . මූටත් කේන්ති ගියාම යුගේෂ් වගෙ . අයියගෙම මල්ලිනෙ . අනෙ ඒකට මුන්ගෙ ලොකු අයියා වෙච්ච එවෝන් අයියා ඇල් වතුරත් නිමලා බොන ඩයල් එකක් .

හැලයයි සීදේවි කියලා වෙනසක් නෑ උනුත් එහෙමයි . යුගේෂ්ගෙ දකුණ වම වගේනෙ මුන් දෙන්නත් . මුන් ඔක්කොම ශොක් එකේ මේ අහිංසක රටක් වටින මම ඉතින් මන් ශොක් නොවි තියෙයිද .

🍑 MY PEACH 🍑 [COMPLETED]Where stories live. Discover now