"අදීශ්ගෙ ඇගෙන් අත ගනින් !!!! "
මාව තක්බීරි වෙලා ගියෙ ඩුකටියෙන් බැහැලා හෙල්මට් එකත් ගලවපු යුගේෂ් අයියගෙ ලස්සන අලුපාට ඇස් දැකලා වගේම ඒ කටහඩෙ තිබුණ කේන්තිය මගෙ ඇගම සීතල කරලා යද්දි . තනිකරම ඒක ඩොමිනේට් වොයිස් එකක් .
පොඩි චූ බරකුත් ලෝඩ් වුනා ඒ ඇස් වල තියෙන කේන්තිය දැකලා . හකු තද වෙලා ඇහිබැම් රැලි ගැහිලා මාව මරන් කන්න පුලුවන් බැල්මක් දාගෙන මගෙ දියා එක කෙලින් බලන් ඉදිය යුගේෂ් අයියගෙ ඇස් ගියෙ අරූට . ඌගෙ අත් වලින් අල්ලන් ඉන්න මගෙ කම්මුල් වලට .
අනෙ ගස් පොල් කෑදැත්තෝ මන් කීවේ නෑ මේ හොටු ලබ්බට මාව අල්ලන්න කියලා නිකන් මාව කන්න බලන් ඉන්නෙ අනෙ සදේශ් මාව අල්ලන්න ගගා මන් ඌට කීවා වගේනෙ මේ හොටු ලබ්බා . ඒ අස්සෙ මට මේ හොරවපතානෙ යුගේෂ් අයියා එක්ක මච් ටූ ඇන්ග්‍රී හොදේ .
"ආ මේ යුගේෂ්නෙ "
"අනෙ මන්දා බන් "
"ආපු අතක් බලන් පලයන් උබෙ මල්ලිවත් අරන් මූ එක්ක අපිට ගනදෙනුව තියෙන්නෙ"
සදේශ් කාරයා යුගේෂ්ව දැකලා ආ මේ යුගේෂ්නෙ අහපු විදිය නිකන් ඇහුවේ මහ පජාත ටෝන් එකක් පිරිච්ච කටහඩකින් වෙද්දි යුගේෂ් අයියණ්ඩියට පොඩි කටකොනක අමුතු හිනාවක් ආවා .
ඌගෙ බලුරෑන බව් බව් ගාලා බුරන්න පටන් ගත්තේ යුගේෂ් අයියාගේ කේන්තිය පිරුන ඇස් හරියට දැකලා නැතිව . හෙ හෙ මේ අස්සෙ මට මුන් බව් බව් ගානවා මැවිලා පේනවා . තව පොඩ්ඩෙන් හිනා ගිහින් යුගේෂ් අයියණ්ඩිගෙන් නම් ඉස්සරා දත් නැතිව බත් කන්න වෙන්නෙ .
"මට අයිති දෙයක් උබෙ යාලුවා අල්ලන් ඉන්නේ ඔය !!!!"
ඩීප් වොයිස් එකකින් කෙලින්ම මගෙ දියයි අර සදේශ් පොල්හරකා අල්ලන් ඉන්න කම්මුල දියයි එක බැල්මක් දාලා යුගේෂ් අයියණ්ඩියා කීවේ මහ සයිකො ඝනයෙ හිනාවක් දාලා . මාව නිකන් පිච්චෙනවා වගෙ නදිකෝ . යකො සීලියර් කිලර් කෙනෙක් විදියට මේ යකා පාට්ටයිම්වත් කරනවද මෙහෙම සයිකො හිනා දාන්න . බඩබොක්ක කැලැත්තිලා මුත්‍රාශය පිපිරෙන්න වගෙ ආවා කියහන්කො .
YOU ARE READING
🍑 MY PEACH 🍑 [COMPLETED]
Romanceපලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻...