"උබලා හිතන්නෙ මේක කොහෙන් කෙලවර වෙයි කියලද"දහක් කෑම ජාති කාලා හොල්මන් ෆිල්ම් එකත් බලලා බන්ඩිය උල් වෙලා තියෙන අස්සෙ මුන්ට වෙරද මන්දා වයින් වොඩ්කා ඔක්කොම මික්ස් එකෙ බීලා . මහජන මුත්තා වගෙ රොයාන් අයියා අහද්දි අතුරු පසට තිබ්බ වටලප්පමට දෙසන ගමන් ඉදිය මමයි මගෙ දෙයියයි ඇදි කටේ දාගෙන මුත්තො සෙට් එක දියා බැලුවේ .
අර ඉන්නෙ මන් දියාම බලාගෙන ලා රත ගාපු ලා මත් ඇස් වලින් මගෙ වෙන්ඩ මිනිහා පදක්කමින් වුනා මිනිහා වෙච්ච මගෙ මිනිහා. ඔය බැල්ම තමා මාව රත් කරන්නෙ . මන් අහන්නෙ කම්මුල ඇතුලෙ දිවගෙනියන ගමන් බෙල්ල ඇල කරගෙන බලන් ඉන්න එක හරිද ? වැරදිනෙ . අපි අසහනය පිරිච්ච මිනිස්සු අනෙ .
"මන් නම් හිතන්නෙ මෙතනින් පස්සෙ තමා පටන් ගන්නෙ"
හ්ම්ම් ඇත්ත මෙතනින් පස්සෙ පටන් ගන්නෙ එසේ මෙසෙ කාලයක් නෙමේ කියලා මන් දන්නවා . සිද්ද වුනු සිද්දි අපෙ ජීවිත වලට ඕනාවට වඩා වැඩි කියලත් මන් දන්නවා . එලේසා ඒකි මොන ප්ලෑන ඊලගට ගාවිද කියලවත් මන් දන්නෙ නෑ . මට බය අවිනිච්චිත අනාගතෙට විතරයි .
"මේවා දුරදිග යන්නෙ නැතිව අපි මැද අවස්ථාවක් ආවොත් අනිවාරෙන්ම බේරගමු "
"රොයාන් අයියා කියන්නෙ ඇත්ත යුගේෂ් අයියෙ දුරදිග නොයෙන මැද අවස්ථාවක් ආවොත් අපි අනිවාරෙන් ඒ මැද අවස්ථාව තෝරගමු"
මන් යුගේෂ් අයියගෙ පපුවට ගිහින් තුරුල් වෙලා කීවම එයා කරේ මගෙ ඔලුව සීරුවට අතගාපු එක . සනීපයි . එයාගෙ ඇගිලි දිගැටි නිසා කෙස් අතරේ යද්දි මට මාරම සනීපයක් දැනෙන්නෙ . මට දැනුනා දැනෙන නොදැනෙන ගානට මගෙ හිස් මුදුනත් ඉබිනවා . මන් මේ මනුස්සයට හරො ආදරෙයි ජේසුනි . ඈත් කරන්න එපා . මට දරාගන්න බැරි වෙයි .
"එලේසලා කරන දේවල් හරියටම සාක්ෂි ඇතිව ලන්ඩන් පොලීසියට දුන්නම් මන් හිතනවා යුගේෂ් මල්ලි හොදයි කියලා .. නයි නයිමයි මගෙ පවුල කියලා මන් එයාලගෙ පැත්ත ගන්නෙ නෑ"
රොයාන් අයියා ගැන මන් දන්නෙ නෑ මට කියන්න සිරාවට වචන නෑ . පොර ගැන කීවොත් තමන්ගෙ පවුලෙ අය කරන නරක වැඩ වලට කෙලින්ම විරුද්දයි . මන් දන්නෙ නෑ මෙයාලා මොනා ගැනද කියන්නෙ කියලා ඒත් රොයාන් අයියා අපිට කරපු උදව් මන් මගෙ අවසානයක් යනකන් අමතක කරන්නෙ නෑ .
YOU ARE READING
🍑 MY PEACH 🍑 [COMPLETED]
Romanceපලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻...