"දැන් ඔය කට්ටියම යනවද ලන්ඩන් "
මන් කොච්චර අදිස්සි කරත් හෙට ටිකට් දාගන්න බැරි නිසාම අනිද්දා හෙයාටිකට් දාගත්තා හතරක් . එවෝන් අයියා සදරු අපෙ අයියා මම . අපි හතර දෙනාම මේ ලෑස්තිය ලන්ඩන් යන්න වෙද්දි අපෙ තාත්තා සාලෙ ඉදගෙන ඉන්න අපි හතර දෙනාගෙන්ම මේ අහන්නෙ පුදුම වෙලා .
එකපාරටම හවස තාත්තා බෑන්ක් එකෙ ඉදන් ආව ගමන් අපි ලන්ඩන් යනවා කීව කතාව අහලා තාත්තා දැන් ඉන්නෙ පුදුමෙනුත් පුදුම අත දැකලා වගෙ වෙද්දි මන් ඔයෙ බලන් ඉදියා .
මහන්සි හොදටම . විදවන එකෙත් සීමාවක් තියෙන්න ඕන . අවුරුදු ගානක් ඒ ආදරේ ලබාගන්න හීන දැකලා අන්තිමට ලබාගෙන ඈත් වෙලා අවසානෙට ඒ මනුස්සයට උන දෙයක්වත් හිතාගන්න බැරි තැනට පත් වෙලා .
"ඔව් තාත්තේ"
අයියා උත්තර දුන්නත් තාත්තගෙ මුහුනෙ තිබ්බෙ ලොකු ප්‍රශ්නාර්ථයක් . අනෙ මන්දා මේ බැංකුවල මැනේජර්ලා ප්‍රශ්නමයි අහන්නෙ . කොමස් ඩයල් ඔහොන්මමයි . අපෙ අයියත් එහෙමනෙ . ඒකට බයො ගැම්මක් තමා හෙ හෙ .
"හේතුව"
තාත්තා ලොකු හුස්මක් අරන් මන් දියත් ලාවට බලනවා මන් නොදැක්කා නෙමේ . ඒක නිකන් උබව මට අල්ලගන්න තියෙ වගෙ බැල්මක් .
"අපි යන්නෙ රදීර් වෙනුවෙන් තාත්තෙ"
අයියා කියද්දි තාත්‍තගෙ ඇස් පුදුමෙන් ලොකු වුනා වගේම එවෝන් අයියා දියාවටයි සදරු දියාවටයි ක්ෂණිකව ඒ ඇස් කැරකිලා නැවතුනා .
"රදීර් පුතාට මොකද ? කරදරයක්ද ?"
තාත්තගෙ හඩෙ තිබ්බ කලබල ගතිය එක්කම මගෙ මුහුනට ඇස් යොමු වෙද්දි මන් කලබල වෙලා අහක බලගත්තෙ පපුව ගැහෙන වේගෙ එකපාරට තාත්තගෙ බැල්මත් එක්ක වැඩි වුන නිසා . මොනාරි රෙද්දක් . මට හිතෙන එක හරි වගෙ .
"අයියට මොනාද නොවුනෙ කියලා අන්කල් අහන්න ඕන .. "
ඊට පස්සෙ පැය භාගයක්ම එවෝන් අයියා වෙච්ච හැමදේම තාත්තට කියද්දි තාත්තා අහන් ඉදියෙ පුදුමෙන් . තාත්තට පුදුමයි එවෝන් අයියලගෙ ඩැඩියා එයාගෙ ලමයින්ව බිස්නස් වලට මෙහෙම ගාව ගනි කියලා .
YOU ARE READING
🍑 MY PEACH 🍑 [COMPLETED]
Romanceපලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻...