🍑 Peach 26 🍑

447 45 3
                                    


"නැගිටින්න අදීශ් අපි යන්න ඕන බබා"

"කෝ වස්තුව නැගිටින්නකො"

"අදීශ් නැගිටපන් බන් "

"වස්තුව උබ පුකත් එලියෙ දාන් ඉන්නෙ නැගිටපන් බන් පරක්කු වෙනවා"

"මොන හුප්තක්ද අයියෙ"

ඉද්ද ගැහුනා වගෙ ඇදෙ ඉදගත්තෙ පස්සට වැදුනු හයෙ හතරේ ශොට් එකටයි මේ යකාගෙ කටහඩටයි . මේ පොලොස් කාවයියට නිදිමත නෑ කියලා මන් මොනා කරන්නද මට නිදිමතයිනෙ .

"මොකද රවන්නෙ උගුල්ලනවා ඇස්"

තවම නිදිමත බේරෙන ඇස් වලින් මන් මගෙ ඉස්සරා ටවල් එකක් ඇදන් ඉන්න යුගේෂ් අයියට රැව්වම ඒකා කටකොනක හිනාවක් දාගෙන මගෙ නලලට ඒ සීතල තොල් තියලා හාදුවක් දුන්නා . ආව්ස් දවසම සුභයි බ්‍රෝ .

"ගුඩ්මෝනින් වස්තුව .. වොශ්දාගෙන එන්නකො ම්ම් අපිට පරක්කු වෙනවනෙ නැත්තම්"

"ගුඩ්මෝනින් .. කොයිද යන්නෙ අයියෙ "

මට දික් කරපු ටවල් එක හින වටේ හොතාගෙන නැගිටලා තවම වතුර බේරෙන ඒ පපුවට තුරුල් වුනාම නිදිමතනම් ගියා ඇයි යකො සීතලයි වතුරනෙ .

"ගමනක් ම්ම් ගිහින්ම බලන්නකො"

"ම්ම් මන් වොශ් දාන් එන්නම්"

පපුවේ මැදට තොල් තදකරලා හාදුවක් දීලා කිව්වම යුගේෂ් අයියා හිනා වෙලා මාව අතහැරලා කම්මුල් ඇතුලෙන් දිව ගෙනිච්චෙ නැගිට්ට ගමන් මේ යුගේෂ් මාව ගිනිතියද්දි . පිච්චෙනවා වගෙ . අසහනෙ වැඩිවෙලා මගෙ . ප්‍රතිකාර අවශ්‍යයි .

මන් ටක් ගාලා වොශෲම් එකට රින්ග ගත්තෙ ඔතන ඉදියොත් මට ප්‍රතිකාර අවශ්‍ය වෙන සීන් එකක් යන නිසා . දත් මැදලා ලැවෙන්ඩා සුවද ශැම්පු එකයි බොඩි වොශ් එකයි ගාලා නාලා කරලා එලියට එද්දි කාමරෙ ඇතුලෙ යුගේෂ් අයියා ඉදියෙ නෑ . ඒත් කාමරේ ඇතුලේ බටර් පාට ෆුල් කිට් එකක් තිබ්බා . මේකා මේ එලියට යන්න හොද නැති අස්සෙ කොයි රින්ගන්නද හදන්නෙ .

මන් ටවල් එකත් ගලවලා බොඩි ස්ප්‍රේ ගහගෙන ඩියුඩ්‍රන් එකත් අත් යට ගහන් අර බටර් පාට ෆුල් කිට් එක ඇදලා ඇද ලග තිබ්බ ඒකට ගැලපෙන බටර් පාට ඩෙග් දෙක දාගෙන කොන්ඩෙ ජෙල් ගහලා උඩට උස්සලා හදාගත්තා . මේවා හෙන සිම්පල් බ්‍රෝ . අපි සෙට් එක නිතරම වෙඩින් අස්සෙ රිංගපු ඩයල් නේ. එතන තිබ්බ මගෙ ජැස්මින් පර්ෆියුම් එකත් බෙල්ලටයි මැනික් කටු දෙක ලගටයි ගහගෙන ලිප් බාම් ටිකක් තොල් වලින් ගහගෙන ඉවර වෙද්දිම කාමරේට ආවේ සද පගයා .

🍑 MY PEACH 🍑 [COMPLETED]Where stories live. Discover now