🍑 Peach 34 🍑 🔞

635 45 5
                                    


"මේ පොලොස් කාවයියො .. මට කියලා කොටවෙන්න කන්න යන්නෙ "

"අනෙ බබා ඔය මල්ලිගෙ රූම් එකෙන් නාගන්නවා"

"මේ මේ පර දේශක්කාර විජාතික යුගේෂ් මට කියලා ඇට දෙක සම්බෝල කරගන්නෙ නැතිව එක්ක යනවා මන් නාන්නෙ තමුසෙගෙ රූම් එකෙ බාතෲම් එකෙන්මයි"

"නෑ නෑ මගෙ කොට මැණිකෙ නාන්නෙ මල්ලිගෙ බාතෲම් එකෙන්ලු අද කෝ කෝ යන්න "

"මේ මේ යුගේෂ් ඔන්න රෝන්ඩ් සයිස්.. උණ ගස් පූජා කරාට මන් මොනා කරන්නද කොට මන් පෙන්නවා තමුසෙට"

"මට වඩා ඒකත් කොටයිනෙ මැණික"

"යුගේෂ් අයියේඒඒඒඒඒඒඒ මන් තමුසෙව කනවා මිනිහෝ "

"ආව් ආව් බබා රිදෙනවා හපන්න එපා බන් උරහිස යකො බබා"

"ආව් බබා එපා ආව් "

"කොන්ඩේ කොන්ඩේ ආව් සුදු යකො"

"උරහිස අතහැරපිය වස්තුව ගහනවා තමුසෙට දැන් නම් "

උරහිසෙ දත් පාර සැරටම වැදිලා තියෙද්දි මන් පයිනුත් පුකට එකක් ගහලා දොර ලග ඉන්න සදරුවත් තල්ලු කරන් ඌගෙ කාමරේට රිංගුවේ මගෙ මිනිහට මැද ඇගිල්ලත් අඩුපාඩුවට පෙන්නලා .

ගස් බල්ලෙක් ඕකා . ඇයි බන් මන් ඒකෙන් නෑවා කියලා ගෙවෙනවද ? අනෙ මහ ඒජන්තගෙ බාතෲම් එකනෙ . රත්තරං වෙන්න ඇති ඇත්තෙ . මට දුන්නෙම නෑ කිචන් එකෙ ඉදන් මගෙ මයිලුත් කෙලින් කරලා ආව වෙලෙ ඉදන් කාමරේට යන්න .

අපි දෙන්නගෙ මේ රණ්ඩුව සසර කලකිරිලා වගෙ බලන් ඉදිය සදපගයා අපෙ අයියා එවෝන් අයියා රුක්ෂාන් දේශාන් අයියලා ඉදියෙ නිකන් අපි දියා මුන් මොක්කුද බන් මේ වගෙ බැල්මකින් . උන්ව දැක්කම මහන වෙන්න හිතෙනවා . උන් ඒ වගෙ මුහුනක් දාගෙන ඉදියෙ .

"මොකද බන් උබලා නිකන් ලදරුවො වගෙ ආ පොඩි "

මගෙ දත් වලින් උරහිස ගලෝගත්තු යුගේෂ් අයියා මට හොදවයින් දෙකක් රැව්වම මන් හොදවයින් තුනක් රැව්වා ඒකට . එනවා මෙතන මට රවන් .

"ඉතින් බන් මේකෙන් නෑවට මොනා වෙනවද ඇරත් මේකා ඩ්‍රැකියුලා වගෙ මාව කන එකමයි වැඩෙ"

"අනෙ කන්න හරි එකානෙ"

"ආව් අදීශ් රිදෙනවා බන් සුදු එපා ආව් ආව්"

🍑 MY PEACH 🍑 [COMPLETED]Where stories live. Discover now