"අනෙ මගෙ බේසික දෙයියෝ වඩින්න වඩින්න ඔබ වඩිනතුරු මා දිවා රෑ නොබලා අව් වැසි නොතකා ලෝඩ් වෙච්චා නොදා බලාගෙන ඉදියා මා දෙයියෝ"
අපෙ ගුවන් යානයෙන් අර පගයගෙ ගෙදරින් බැහැලා අපෙ පොල්පෙති පවුලෙ රජතුමා සහ රැජින කොට්ටෝරු පවුලේ රැජින සහ රජතුමා සමග උන්දැලාගෙ ගෙදරට වැඩම වුනාට පස්සෙ උඩින් පාත් වුන වවුල් රකුසා වගෙ මගෙ රන් කැටේ ඇවිත් මගෙ ඇගට පැන්නේ වෙනදා වගේම මගෙ කොන්ද අදත් උන්ගෙ රට තනකොල පිස්සෙ කැඩි බිදි සීසිකඩ විසිරෙද්දි .
"අනෙ මගෙ රන් කැකුල මේ දෙයියට එච්චර ආදරයක් දරාගන්න බෑ සප්තලම්"
කොන්දට හාල් ගරන්ඩ කියලා ස්කෝලෙ කාලෙ ඉදන් මගෙ ගැහැණිව හුරතල් කරන්න ගත්තා . ඒ ඒ මොක්කුද මේ වටවෙලා කුණු බෙට්ටක් දියා බලන් ඉන්නවා වගෙ අපි දියා බලන් ඉන්න හැකරැල්ලො තුන්දෙනා .
අඩේ ලස්සන කොල්ලො තුන්දෙනෙක් . එකෙක් මගෙ පම්කින් අයියත් වගෙ අන්න අනිකා මගෙ ගැහැණිගෙ කොට්ටෝරු පවුලෙ ලොකු පුතු කොට්ටෝරුවා වගෙ ආන් ආන් අනික අර මහ පග පොඩි පුතු කොට්ටෝරුවා වගෙ නෑ නෑ යකො උන් තමා අඩේ අපි මේ උන්ගෙ ගෙදරනෙ ඉන්නෙ .
"මගෙ රන් මැණික මගෙ වස්තුව මගෙ කුක්කු බෝලේ සුදුවෙලා මහත්වෙලා උස ගිහින් කොටවෙලා දෙයියෝඕඕඔ ම්ව්ව්ව්ව්ව්ව්ව්වාඅ"
මගෙ කම්මුලට චොක් ගාලා සදපගයා උම්මා එකක් දුන්නේ අරුන් ටිකගෙ මුහුනවල් පුම්ක වෙලා යද්දි . හෙ හෙ බෝයිස් .
"ඊයා හුම්තො තොපිලා දෙන්නා "
"හෙ හෙ හායි ලොකු බොසා කොහොමැයි"
දත් තිස්පහම පෙන්නලා එයෝන් අයියා එක්ක හිනා වුනේ මුන්ගෙ හොදයි කියලා අහිංසක සීන් එකෙ ඉන්නෙ ඒ ලොකු පුතු කොට්ටෝරුවා විතරක් නිසා .
🍊දිමියුත් එයෝන් දෙශාක්‍යගේ🍊
YOU ARE READING
🍑 MY PEACH 🍑 [COMPLETED]
Romanceපලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻...