🍑peach 16🍑

640 56 6
                                    

ගෙවිලා ගියපු සතියෙ අවසාන දවස අද . අද අපෙ
නදීකා සුදුදෝණි සමග සුදුදෝණිගෙ සුදුඅප්පච්චිත් ලංකවට සැපත් වෙනවා . ආයෙ ඉතින් නිශ්ක්‍රමණය වෙන්න තියෙන්නෙ නිවස බලා . මට නිකන් යන්න බෑ බෑ වගෙ . පපුවත් මොනාද වෙලා යනවා . ඒ ලැවැන්ඩා සුවද ඒ අයිස් ග්‍රේ කලර් ඇස් මාව පිස්සු වට්ටලා මන් දන්නෙ එච්චරයි .

මේ සතිය පුරා යුගේෂ් අයියගෙ ආදරණීය නොකියා කියන පැත්තකට මට මුහුණ දෙන්න පුලුවන් වුනා . හරි ආදරණීය විදියට . මගෙ අදීශ් , බබෝ , පැටියො , මගෙ ලැවැන්ඩා මල එකි නොකි මෙකි ආදරණීය ආමන්ත්‍රණ වලින් මගෙ හදවත සිසිරා පිරි ඉතිරි ගියා ඉතින් .

මිනිස්සුන්ට පුලුවන් අපිව ජිවත් කරවන්න ආදරෙන් . අපි ලස්සනට ජිවත් වෙනවා කියලා දැනෙන තරමට එක මනුස්සයෙක්ට පුලුවන් ආදරේකින් අපිව පිස්සු වට්ටන්න . හරියට එයා වගෙ . ඒ ආදරෙන් මගෙ පපුව ඕනාවට වඩා බර වෙලා .

පුලුවන් තරම් මට ලන් වෙන්න උත්සහ කරපු එක මාව දකින දකින තැන දාන මනමාල බැල්ම නම් පිස්සුවක් . මටත් ලැජ්ජයි අප්පා ඒ බැල්මට . රතුවෙලා යනවා මාව . ඇයි අනෙ ඒ බැල්මට ලැජ්ජ හිතෙනවා යකෝව් මන් කොල්ලෙක් වුනාට . ලව් සික් නෙ බ්‍රෝ . ලැජ්ජාව තියෙ හොදෙ මේ මටත් .

වචනෙකින්වත් මන් ඔයාට ආදරෙයි මගෙ අදීශ් නොකීවත් ක්‍රියාවෙන් තිබ්බෙම මන් උබට පන හැරලා ආදරෙයි මගෙ අදීශ් කියන එක විතරමයි . මන් උබට පැලෙන්න ආදරෙයි මගෙ අදීශ් ඒ ඇස් වලින් මට කීවෙම ඒ දේ විතරමයි .

ඔව් ක්‍රියාවෙන් කරන ආදරේ වචනෙන් කියන ආදරේට වඩා හදවතට බර වැඩි කියලා මට ඔප්පු කරේ ඉගෙන්නුවෙ යුග් . මගෙ යුග් . මේ සතියට මන් ඉගෙන ගත්ත ලොකුම දේ වචනෙන් නොකියා කරන ආදරේ උමතුවක් කියලා .

යුග් අයියට ඕන වුනේම මට නොකියා එයාලා දන්න ප්‍රශ්නෙ විසදන්න . " මන් උබ එක්ක හැමතිස්සෙම ඉන්නවා අදීශ් ට්‍රස් මී .. ඇස් දෙක වටින තරමට උබව මේ යුග්ට වටිනවා ලැවැන්ඩා මල " මගෙ කනට මේ සතියෙම යුග්ගෙ ඩීප් වොයිස් එකෙන් හැමදවසකම එකපාරක් ඇහුනා . ප්‍රශ්නයක් මොන වගෙ ප්‍රශ්නයක්ද කියලා මන් දන්නෙ .

🍑 MY PEACH 🍑 [COMPLETED]Where stories live. Discover now