🍑 Prach 32 🍑

405 43 5
                                    


"දෙයියනෙ දෙයියනෙ අපි ලන්ඩන් ආවා "

වින්ටර් ජැකට් ඇදගෙම ෆ්ලයිට් එකෙන් බැහැපු අපෙ කන් කීන් ගැහුවේ සදපගයගෙ කන් කෙදිරියට . සීතලයි ලන්ඩන් දැන් හිම තුහින වලින් හැම තැනම හැඩ වෙලා . හරියටම
තව සති දෙකකින් නත්තල් . මන් අවුරුද්දෙ ඍතු හතරෙන් ආසම ඍතුව සීත ඍතුව වෙද්දි ඒ ඍතුවෙදි එන අමුතු සීතල සුවඳ මාව හැමපාරම අමුතු හැගීමකට අරන් ගියා .

ඕසිවල තියෙන ඇපල් වත්ත පල්ලා විශ්වාස කරනවනම් විශ්වාස කරපන් විශ්වාස නොකරත් මට මොකො ඍතු ඍතුවක් ලංකාවට නැති වුනත් විදලා නැත්ද අමුතු සීතල එක්ක අමුතු සුවදවල් . ඒක තනිකර මායාකාරි මටනම් .

"කටවහපන් බන් කනත් කීං ගැහුවා "

ඉතින් අවුරුදු එකමාරක් ගෙවුනෙ එවෝන් අයියගෙයි ඇලෙක්ස්ගෙයි වෙඩිමටත් දින ලන් වෙලා . තව හරියටම සතියකින් දෙන්නා බඳිනවා . මීට මාස හයකට කලින් ලග බදින්න ඉදිය රොයාන් අයියයි දිව්‍යා නංගියි බැන්දා . එකදිගට වෙඩින් යකො . තව මාස හයකින් අපි සෙට් එකගෙ වෙඩිම .

මරිමොන්ගල් මන්දකයිප්පු සීන් එකක් තියෙන්නෙ මටනම්. අපෙ මිනිහට නම් පුදුමයි ස්ට්‍රස් නෑ . ස්පෙශල් එකක් කරන ගමන් ට්‍රේනින් වෙනවා ඒ අස්සෙ කම්පැනි එකෙ දේවල් බලනවා . එවෝන් අයියයි අපෙ අයියයි දෙන්නම ඒකෙ තමා . එවෝන් බොසානෙ ceo . මගෙ පිස්සු මගුලට පිස්සු හැදෙන්නෙ නැත්තෙ මේකට දැනටම පිස්සුද දන්නෙ නෑ .

මොන මගුල උනත් ස්ට්‍රස් නම් තනියෙන් ඉන්න වෙලාවට මගෙ කටින් මගෙ තොල් වලිනුයි කකුල් අස්සෙනුයි මිනිහා පිට කරනවා . බට් අයිම් වර්ජින් බොසො . අපෙ උන් හිතන් ඉන්නෙ යුගේෂ් අයියා මන් එක්ක බෙස්ට් හනිමුන් යන්නෙ කියලා . අනෙ අනෙ උන් දන්නවනම් මේ යකයි මමයි නටන නාඩගම්. යනවා පගක් හනිමුන් .

කොහොමහරි ඇලෙක්ස් අයියගෙ පවුලෙ අය සුපිරියට වෙඩිම ගන්නවා . මන් ලගදි දැනගත්තෙ ඇලෙක්ස් කියන්නෙ එංගලන්ත අගමැතිගෙ නංගිගෙ පුතා කියලා .  අපි නොදැන අපෙ පස්සෙන් වෙනම ඉදිය හය හතරේ සුදු ෆොරින් ඩයල් ඇලෙක්ස් අයියා දාපු ඩයල් . මට දැන් තේරෙනවා අපි ලගට ඇලෙක්ස් අයියා ලන් වුනාට පස්සෙ එලේසයි එයාගෙ ඩැඩියි අපිට කරදර කරන්න අපිට ලන් වෙන්න මොකුත් නොකරේ ඇයි කියලා .

🍑 MY PEACH 🍑 [COMPLETED]Where stories live. Discover now