"නැගිටපාආආආඅන් ... අනෙ මගෙ වශ්ටුවේ මැරෙන්න එපා ඔයාගෙ දෙයියා කොහොමද වශ්ටුවේ ඉන්නේ ... නැගිටපන් පගයෝඕඕඕඕඕඕඕඕඕඕ"
"බුදු සාන්තෝ අනෙ අම්මේඒඒඒඒඒඒ මිනිමරනෝඕඕඔ"
උඩ ගිහින් බය වෙලා තුස්නින්භූත වෙලා හැම වෙන්න තියෙන එකක්ම වෙලා බඩ නොවි ඇස් ඇරපු ගමන් මන් දැක්කේ නහයෙන් අඩ අඩ මාව හොල්ලන මගෙ දෙයියා . අනෙ බලන්න මන් නිදාගත්තත් මගෙ දෙයියා කොච්චර බයවෙනවද .
"අනෙ මගෙ වශ්ටුව ඇස් හැරියා .. මහින්ද මහත්තයෝඕඕඕ මගෙ වශ්ටුව ඇස් හැරියා අපේ හාමුදුවනේ"
අනෙ මගෙ දෙයියගෙ ආදරේ මට දරාගන්න බෑ දෙයියනෙ . බලන්න ඒ ආදර් . එහෙනම් නුඹයි රටට අප්පච්චි වගෙ ඉන්න අපෙ මහ අප්පච්චිවත් මතක් වෙලා . මහින්ද මහත්තයා කාලද දන්නෙ නෑ .
"අනෙ මගෙ දෙයියො බය වුනාද සප්තලම් .. ඔයාගෙ වශ්‍ටුවට පොඩ්ඩක් නින්ද ගියානෙ"
"මගෙ හාට් එක පැලුනා දෙයියො .. ඔයා ඇස් හැරියම ඔන්න ආයෙ හරිගියා"
"පිස්සුද බන් උබලට බැහැපන් වහනෙන් පිස්සු හුම්තො දෙන්නා වගෙ "
රුක්ෂාන් කියන හැලයා දේශාන් කියන සීදේවිගෙ කරට අතදාන් කියද්‍දි ආන් ආන් එතකොට තමා මන් ඉන්න තැන ඔලුවට මන්දො කරගත්තෙ . දෙයියනෙ දෙයියනෙ අපි ඩොටෙ බංගලාවට සැපත් වෙලා . බංගලාව අයික්ලාස් උනාට තියෙන්නෙ ඩොටේ ඉතින් ඩොටේ බංගලාව යන නාමයෙන් අද සිට නම් ලත් වගයි .
"අනෙ වස්තුවේ ඔයා එන්න මේ හිවල් ලෝකේ වව්ලු කියන ඒවව් නොහා "
අනෙ බලන්න මන් නිසා අච්චර ලස්සන කොල්ලො දෙන්නෙක්ට හිවල්ලු කීව හැටියක් . මේ පව්කාරයට එච්චර ආදරයක් .
"සුදු අයියේ"
සදපගයගෙ ආදරේ අස්සෙ කවුද අඩෙ සුදු අයියේ ගාගෙන ගැහැණු වර්ශන් හඩක් ගත්ත පරයා . මේන් කෙල්ලෙක් . මෙන්න මාව පාස් කරන් ගියා . මෙන්න මෙන්න යකො මගෙ පපුව අනෙ අම්මෙ මගෙ හාට් එකට මක්කද වුනෝ . ගිහින් එල්ලුනෙ නැතැයි යුගේෂ් කාරයගෙ ඇගෙ .
"අනෙ මගෙ පන මිස් යූ සෝ මච් ඩාලින් අයි ලව් යූ "
යුගේෂ්ගෙ කර වටෙ අතක් දාගෙන ලිප්ස් ලග ඔන්න මෙන්න කම්මුලක් හිබලා කියද්දි මන් දන්නෙ නෑ මගෙ ඇගම පන නැති වෙලා යන්න ඇති . මන් හයියෙන් සදරුවා අල්ලගද්දි ඌ වචනයක් නොකියා මගෙ අත හයියෙන් අල්ලගත්තා .
YOU ARE READING
🍑 MY PEACH 🍑 [COMPLETED]
Romanceපලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻...