🍑 peach 02 🍑

1K 79 0
                                    

"මොන සසරෙ ණයක්ද දෙයියො මේ ගෙවෙන්නෙ"

ගහක් යට ඉදගෙන පුක රත් කර කර මන් මේ බලන් ඉන්නෙ පුටුවක් උඩට නැගලා බෙරිහන් දෙන අර පගයා දියා . මූ නම් සසරෙ ණය කාරයෙක් මගෙ . ආව දවසෙ ඉදන් ඕකගෙ ඩිමාන්ඩ් වොයිස් එකෙන් කමාන්ඩ් කිරිල්ල අහලා මගෙ කන් දැන් රස රස වෙලා . පිසසුද රත්තරනේ එහෙම රස නෑ මන් මිනිමස් කනවැයි රසයි කියන්න .

"මේ කියනව වගෙ කොරන්න වෙයිද මගෙ ශෙනිපගයෝ"

ඔය ඇහුවෙ ඔය ඇහුවෙ බල්ලා හොද දෙයක් . ඕකගෙ අයියා ගැන ඌ දැන දැන මගෙන් අහනවා . අනෙ බේසිකයො තොගෙ අයියගෙ ඇට දෙක මන් තලලා අව්වේ වේලනවා . ඕනනම් තොගෙත් තලනවා .

"දත්ටික සමතලා කරගන්න ඕනද පගයො උබේ අයියා පගයා අපෙ පූරුවෙ ණය කාරයෙක් යකො .. මන් තොට ස්කෝලේ කාලෙත් කීවේ ඕකුන් ටික අපි දෙන්නගෙ පූර්වේ ණයකාරයො කියලා"

"ඕකුන් ටිකනම් දුන්න වේදනා මතක් වෙද්දි මගෙ හදවත කීන් ගානවා යකෝ අම්මෝ මතක් වෙද්දිත් .. පුක තැලිලා වගෙ මගෙ ශෙනිපගයෝඕඕඕඕඕඕ"

"උබලා ඔතන වෙනම කතාවක්ද ආ"

ආන් හරි ආන් හරි අර බල්ලා දැක්කා . අද ඔයාගෙ සුදුමහත්තයගේ අපලකාලේ මගෙ සුදු අම්මියෝඕඕඕ . මගෙ සුදු මැණික එක්ක ගිහින් දවස් හතක් බෝධිපූජාවක් තියාගන්න ඕන . "අම්මගෙ සුදුමහත්තයගෙ යුගේෂ් අපල දුරුවේවා" කියලා මන් එල්ලනවා බෝධියෙ කොඩියක් .

"ඇහුනෙ නැත්ද උබලා දෙන්නට"

"මූ නම් මගෙ අයියා වෙන්න බෑ අපෙ ලොකුගෙන් අහන්න ඕන මූ ශුවර් ශොට් අපෙ අයියද කියලා"

"යසයි බේසිකයා යසයි තොගෙ අයියා නෙමේනම් අම්මගෙ ඇස් උබේ අයියට ආවේ අහවල් එකෙන්ද"

"බුදු ශුවර් ශොට් මූ ඉස්සරාට ගෙනල්ලා දෙනවා ආච්චිට හිකෙන ආතල් එකක් බලපන්"

සදපගයා එහෙම කියද්දිනම් අම්මගෙ සුදුමහත්තයගෙ කකුල් ටිකක් පන නැති වුනාදො මන්දා අම්මේ . හෙ හෙ මූගෙ බැල්ම තමා බැල්ම .

මන් ඉතින් සුදු රත්තරං කොලු පැටියා නිසා අරූට දත් තිස්පහ එලියට දාලා හීනා වුනා සික් මේ බේසිකයා හැට හැටේ මට රැව්වා . අනෙ පලයන් යන්න පගයො උබ රැව්වට මට පාන්ද . හෙ හෙ පිස්සුද පිස්සුද ඒකත් කියන්න ගියෙ නෑ අනෙ .

🍑 MY PEACH 🍑 [COMPLETED]Where stories live. Discover now