යාලුවො කියන බේසිකයො ඉන්නවා නේද ඕකුන් තමා වෙඩින් හානම ජාතිය . අර රුක්ෂාන් දේශාන් පගයො දෙන්නා මයික් එකක් අරන් දුන්නා ස්පීච් එකක් ප්‍රීශූට් එකක් වගෙ ෆොටො සෙට් එකක් දාලා එක්කො මන් කියන්නෙ පොඩි හරි රෙද්දක් ඉතුරු කරලා ස්පීච් එක දෙන්න ඕන .
යකො අර මගෙ ෆස්ට් හනිමුන් එකෙ මන්ශන්ට් එකෙ පඩිපෙලෙ කොර ගගා බහින එක මුන් විඩියො කරලා ෆස්ට් හනිමුන් ඩේ ඉස් යුගේෂ් ඇන්ඩ් හියර් හබි කියලා දාලා මන් සමහන් බොන එකෙ ඉදන් තියෙනවා බන් . අපෙ තාත්තා ඇසුත් ලොකු කරන් කටත් ඇරන් අපි දෙන්නා දියා බලලා ඇහැක් ගැහුවා . අනෙ අම්මෙ මනමාල හිනාව .
අපෙ අයියගෙයි සදපගයගෙයි සායම හේදිලම ගියා සාන්ත අපි දෙන්නට වඩා . මන් යුගේෂ් අයියගෙ අත දරාගන්න බැරිම තැන හැපුවම මේ යකා මටත් රවලා අත ගත්තා . අනෙ රත්තරං අත .
"හපන්න එපා බබා රිදෙනවනෙ"
"අනෙ උබෙ හරි රත්තරං අතනෙ"
මන් රවලා ආයෙ අහක බලාගත්තම මේකා එනවා මෙතන කාටත් පේන්නෙ නැතිවෙන්න හුරතල් වෙන්න . හෙන ප්‍රෝඩාව බන් තියෙන්නෙ . පිටට යකා මිනිහට හාවා කියන්නෙ මේවට .
"මේ බලන්නකො වස්තුව මේ පාරත් හිටලා"
"දැන් මට කියන්නෙ මොනාද"
මන් රවන් යුගේෂ් අයියා දියා බැලුවම මට හිනා යන්නත් ආවා යකො මේකගෙ බබා මූඩ් එකට . කාටත් පේන්නෙ නැති නිසා හොදයි. දෙයියනෙ අප්පච්චියෙක් වෙන්න ඉන්න මනුස්සයෙක් නේද මේ හොර රහසෙ මට හුරතල් වෙන්නෙ .
"උම්මා එකක් දෙන්නකො එතනකොට අඩුවෙයි"
මන් දන්නෙ නැත්ද මගෙ මිනිහා හැරෙන්නෙ මොකටද කියලා . මන් හෙන ආදරෙයි යකු මේ මනුස්සයය . මාව පිස්සෙක් කරලා තමා නවතින්නෙ .
"උම්මා දුන්නම හරිද "
"ඔව්නෙ වස්තු .. රිදෙනවනෙ .. උම්මා දුන්නම හරියනවනෙ"
දෙයියනෙ දෙයියනෙ මන් නම් කියන්නෙ පොඩි එකෙක් ඕන නෑ මේ අලි බබාව දරුකමට හදාගන්නවා මන් . යකො ඇසුත් නටවලා ඒක කියපු හැටි . ඔව්නෙ රිදෙනවනෙ හරියනවනෙ යකො හෙන කියුට් බන් මේ යකා .
YOU ARE READING
🍑 MY PEACH 🍑 [COMPLETED]
Romanceපලවෙනි රාත්‍රියට රෝසපෙති ඕනම කියලා නීතියක් නෑ මගෙ අදීශ් .. ලැවෙන්ඩා මල් ඇද ඇතිරිල්ලක තිබ්බත් ඇති ලස්සන රාත්‍රියක් ප්‍රේමණීය කරන්න 🪻🪻 රදීර් යූගේෂ් දෙශාක්‍යගේ 🪻🪻 පිරිමියෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද මගෙ පන .. අනෙ මන් හරි ආදරෙයි මහත්තයො ඔයාට 🪻...