🍑peach 06🍑

815 63 5
                                    

"හුම්තෝඕඕඕ අපි යනවෝඕඕඕඔ කටින් යන ට්‍රිප් ඇම්තට යනවෝඕඕඕඕඕඕඔ හෝගානාආආආ පොකුණේඒඒඒඒඒ"

"අම්මේඒඒඒ ඔයාගෙ ශුඩුපුතා බදුලු යනවෝඕඕඕඕඕඕ යූ නෝ මාම් මම ගොයින් විත් බදුලු "

හෙ හෙ අපි මේ කෝච්චියට කොටුවෙ යන්න අපෙ පොශ් කුරුදුවත්ත පාරේ මහ කලුවරේ සදපගයා එක්ක මන් ඉතින් ලෝකෙට කීවා අපි බදුලු යනවා කියලා .

"ගිනිගන්නෝ
රෙද්ද කඩාගෙන ගෑනු දුවන්නෝ
ගිනිගන්නෝඔ
අර පිස්සු huka$$gena මමත් දුවන්නෝ
සමජේ ඔන් ෆයර්
සමාජේ ඔන් ෆයර්"

සදපගයා සහ ශෙනිපගයා යුගල සුමිහිරි ගායනයයි ඔබ මේ අත් වින්දේ . හෙ හෙ ලස්සනයි නේද . අපි වොයිස් ටීන් යන්න ඉදියෙ කොයිද ටීන් එක අපෙන් ඈත් වුනානෙ .

"නවත්තපන් යකො අපිට ලැජ්ජ නොකර තොපි දෙන්නා"

"අනෙ අම්මෝ බෑ හුම්තො මට මගෙ බඩ රිදෙනවා මුන්ගෙ ලබ්බවල් වලට හිනා වෙලාම "

"අනෙ අම්මෝ ශෙහාන් රදීර් මේ තොපිලගෙ මල්ලිලමද බන් "

"අනෙ අනෙ ඉදපන් අයියෙ උබ උබත් පඩෙ ලයින් තොට ඉන්නෙ මේ අහිංසක මන් විතරයි ලෝක පූජිත සජිත් වගෙ තොට ඉන්නේ ලෝක පූජිත ශෙනිරු විතරයි එහෙව් එකේ මන් වගෙ ආ නැත්ද මයෙ ශුඩු"

"අනෙ මුන්ගෙ පඩෙ විතරයි මගෙ දෙයියෝඔ අපි කෑ ගහමු සප්තලම්"

අනෙ අනෙ මගෙ වස්තුව . අනෙ මගෙ වස්තුව . උම්ම්ම්ම්ම්ම්ම්මා . මගෙ දෙයියා . මට මූව මුද්දක් වගෙ පේනවා මගෙ වශ්ටුව . අනෙ අනෙ අර ඉන්නෙ මුහුණ පුක කරගෙන අපෙ අයියයි යුගේෂ් කාරයයි . මුන් දෙන්නා හිනා වුනානම් මොකො වෙන්නෙ . අනෙ ඒකට දේශාන් කාරයයි රුක්ෂාන් කාරයයි සීදේවියි හැලයයි වගෙ . බැදී ප්‍රේමෙ වගෙ ගුලිකාපු දෙන්නා වගේ හිනා වෙනවා .

"යූ නෝ අයියණ්ඩිලා .. අද පොඩ්ඩක් ආතල් ... බට් ලිටිල් ලිටිල් සීතලයි .... ඔයාලටත් ලිටිල් ලිටිල් කූල්ද හලො"

ඉංග්‍රිසි කැලි එක දෙක... සුද්දා වගෙ වැඩකිඩ .. කොහොමද අම්මේ ඔයගේ සුදුමහත්තයගෙ කඩ්ඩ පොලිශ් තාත්තා පොලිස්.

"වරෙන් සීතල යවන්න අපෙ යුගේෂ්ට සීතල යවන්න පුලුවන් හොදට"

"ඈ සිරාවට .. මේ යුගේෂ් අයියා ඔයා දරපෝරෝණුවක්ද "

🍑 MY PEACH 🍑 [COMPLETED]Where stories live. Discover now