🍑 Peach 30 🍑

385 42 6
                                    


"අයියො රෙද්ද මොන මගුලක්ද බන් මේක "

"කේන්ති ගන්න එපා සදපගයො කේන්ති ගත්තම නාකි වෙනවා"

"අනෙ පම්කක් නොකියා ඉදහන් "

අපි මේ නිල් කිට් එක ඇදගෙන ක්ලිනික් යනවා නැශනල් හොස්පිටල් සෙට් එක එක්කම . ඔය බෙරිහන් දෙන්නෙ හැමදාම වගෙ සදපගයා . ලන්ඩන් ගිහින් ඇවිත් අවුරුදු තුනක් ගත වෙලා . අපි ෆයිනල් යර් අවසාන මාස ගානෙ ඉන්නෙ දැන් . යුගේෂ් අයියා රුක්ෂාන් දේශාන් මේ සෙට් එකම ග්‍රැඩුවේශන් වෙලා ආෆ්ටර් මෙඩ් ස්කුල් දැන් . ඩොකාලා තමා ඉතින් තව අවුරුදු දෙක තුනකින් . ට්‍රේන් වෙන්න එපැයි . යුගේෂ් අයියා කාඩිඔලජස්ට් කෙනෙක් වෙන්න ස්පෙශල් කරනවා .

අපෙ අයියත් ග්‍රැඩුවේශන් වුනා . එයා නම් දෙශාක්‍ය ගෲප් එකෙ මැනේජර් පෝස්ට් එකෙ ඉන්නෙ . මට පේන්නෙ පරම්පරාගත වෙයි වගෙ ඒකත්. මේ කාලෙ ඇතුලත් ගොඩක් දේවල් සිද්ද වුනා .

සදරුගෙන් අපෙ අයියා අවුරුදු දෙකකට කලින් ආස්ක් අව්ට් කරා . දැන් උන් කපල් එකක් . ගෙවල් දෙකෙන්ම කිසිම අවුලක් නෑ . උන් දෙන්නත් අපි එක්කම බදිනවා කීවේ. අපෙ අයියා ගැන ගත්තොත් ඌ යුගේෂ් අයියා මට ආදරේ වගේම සදරුවට පන ඇරලා ආදරෙයි . හිල් වෙන ටොකු අනින්නෙ මෝඩ වැඩක් කරාම. මූ මට දවසක් කීවා ඕයි ශෙනිපගයො මගෙ ඔලුව හිල් වෙලා ඕයි බලපන්කො මෙතන වලක් හැදිලා ගගා.  ඌගෙ වල ගැන කියන්නෙ නෑ මන් . උන් දෙන්නත් ආදරෙන් කල් ගෙවනවා . රණ්ඩුවෙනවා ආතල් එකට සදරුවා තමා පටන් ගන්නෙ ඔක්කොම.  ඌට අපෙ එකාව ඇවිස්සුවේ නැත්තම් නින්ද යන්නෙ නෑ ලුනෙ .

එතකොට එවෝන් අයියයි ඇලෙක්ස් අයියයි දෙන්නම තව අවුරුදු එකාමාරකින් බදිනවා . ඒක තමා අපි සෙට් එකගෙ ලෝන්ග් රිලේශන්ශිප් එක . අම්මෙ ඉතින් බලන්න එපැයි දෙන්නගෙ පැණිය . ඇලෙක්ස් අයියා ගත්තොත් ඌ සුපිරි පොර.  ලන්කාවේ හොස්පිටල් එකකට එයා හරව ගත්තා ඩියුටි කරන්න.  ඩොකා දැන් ලංකාවේ . ඇලෙක්ස් හෙන කාම් පොරක් කාම් කීවට කාම් ම නෑ ඉතින් හැබැයි කාම් . ඒ දෙන්නගෙ ආදරේ හරියට රෝස පෙත්තක් වගෙ හරිම ශෝක් .

එතකොට රොයාන් අයියා . ඒකා ලබන අවුරුද්දෙ බදිනවා කීවා . ඌ පවුලෙන්ම ඈත් වෙලා අපි එක්ක ඉන්නෙ . කොටින්ම ඌගෙ පවුල දැන් අපි. ඒකා යාලු වුනෙ අහිංසක ගමක කෙල්ලෙක් එක්ක . ඒ කෙල්ල මාරම ලස්සනයි පතම අහිංසකයි.  කොන්ඩෙ තියෙ දනිස්සෙනුත් පහල . දුප්පත් . ඉතින් රොයාන් අයියගෙ සංසාරික පතිනිය හම්බුවෙලා .

🍑 MY PEACH 🍑 [COMPLETED]Where stories live. Discover now