" හංස... ලේ එනවා... "
" ම්ම්?... " අයියා මගෙ යටිකය පිහදාල පැත්තකට දාපු ටිශූ එකේ ලේ තියෙනවා දකිනකොට දැනටත් වේදනාව වැඩිකමට රත් වෙලා මොලේ හිටිවැටිලා ඉදපු මට කලන්තෙ වගේ ඇල්ලුවා..
අයියා මගෙ තොල් එයාගෙ දත්වලින් අල්ලන් මාව තදින් සිපගනිද්දි පොඩ්ඩක් රතු පාට චිත්තරූප මගෙ මොලෙන් අකාමකා ගියා.. ඒත් මේ වේදනාව තවදුරටත් මට දරන්න බැරි බව මම දැනන් හිටියා..
" ඇති නේද?.... "
අයියා ඇහුවම මට හරියට තීරණයක් ගන්න පුලුවන් මානසිකත්වයක් තිබුණෙ නෑ.
" ම්.. මං- " වචනවලට කලින් කදුලු ඉස්සර වෙලා ඉකි ඊටත් ඉස්සර වෙද්දි අයියා කෝමත් මේක කරගෙන යන හිතකින් හිටියෙ නෑ.
" ඉන්නකො... " මම මගෙන් පිටමන් වෙන්න හදන අයියගෙ අතක එල්ලිලා ඒක මූණට තද කරලා සිපගත්තා.
" සුදුට රිදෙනවා වැඩී... අදට ඇති ඔය.. "
" ම්.. මේම කරාම.... අම්හ්... දැන්ම අයින් වුනොත් ඊලඟ දවසෙත් මෙච්චරම විදවන්න වෙයිනෙ අයියා... "
" ලේ එනවා රත්තරං.. මේ.... "
" මොකුත් නොකර.... හෙලවෙන්නෙ නැතුව ඕම ඉන්න බැරිද?... මට හුරු වෙනකල්.. "
" ඔයාට රිදෙනවනෙ.... "
අයියගෙ රැවුල් කොට මගෙ නිකටෙයි බෙල්ලෙයි ඇනෙද්දින් අයියා මගෙ බෙල්ලෙ තිබ්බ රත්තරන් චේන් පොටටම කට තියලා... මගෙ බෙල්ල උරවනකොට චේන් එකත් තොල් එක්ක බෙල්ලෙ රෝල් වෙන විදිය මට දැනුණා. බීල ඉදපු අයියගෙ ලගින් ආවෙ අරක්කු ගඳක් වුණාට.. අයියගෙ සුවදත් එක්ක ඒක මට මිහිරි රහක් වුණා.
බෙල්ලට ඒ උගුරුගැටේ කෙලගිලින ගානට උඩපහල වෙනවා දැනෙද්දි.. අයියගෙ නිරුවත් පපුව මගෙ නිරුවත් පපුවෙ ඇතිල්ලෙද්දි... ඒ එක්ක රෝසපාට තොල් මාව රස කර කර බෙල්ලෙ මී පැණි තියෙන තැන් හොයද්දි.. මටත් මේකෙ රහක් දැනීගෙන එනවා මගෙ ඇග පල්ලෙහා ඉදන් දැනීගෙන එන්න ගත්තා..
![](https://img.wattpad.com/cover/375105640-288-k50953.jpg)
YOU ARE READING
දෙව්සකුණ | MOURNING AVES | BL |
Romance" හංස.... " මං ඇස් උස්සල බැලුවාම ඒ ඇස් මගෙ තොල් දිහා බලලත් බිම බලාගත්තා.. " හංස මා එක්ක තාම තරහද?... " ඒ හරුපෙ මට තේරුනේ නෑ.. " තරහද මගෙ හංස..? " " ඔයාගෙ.. " මගෙ කට කොනකට හිනාවක් ආවා. මුගෙ?.. මුගෙනං පරිස්සං කරගන්න තිබ්බනෙ.. ...