04

280 57 0
                                    

"ඔව් ඔම්මා මන් ජිනීගෙ ඩයට් ප්ලෑන් එක දුන්නා"

.......................................................

"නෑ අම්මා නෑ හේසොකාව මට විශ්වාසයි. අනික ජිනීව,මට ඊටත් වඩා විශ්වාසයි"

............................................................

"අයියෝ ඔම්මා ඔයා බොරුවටනෙ බය වෙන්නෙ. ඔය කියනවා වගේ දෙයක් වෙන්නෙ නෑ"

..............................................................

"හා ඔම්මා හා. ඔම්මා මන් ඔයාට ගන්නම්"

ජින් අපාර්ට්මන්ට් එකට යනකල් ලැප් එකට කනෙක්ට් කරපු සීසීටීවි එකෙන් බලන් හිටපු නම්ජුන් දැක්කෙ ජින්වත් හරහට වඩාගෙන අපාර්ට්මන්ට් එකට ඇතුල්වෙන හේසොක්ව. ඒ ක්ෂණිකවම ජින්ට ගත්තත් ආන්සර් කරපු නැති නිසා. කා කී එකත් අරගෙන නම්ජුන් පහළට දිව්වෙ හේසොක්ට කෝල් ගන්න ගමන්මයි.

<හෙලෝ ජුන්>

"ජින් කෝ. ජින්ට ෆෝන් එක දෙන්න"

හේසොක් ෆෝන් එක ආන්සර් කරපු ගමන්ම නම්ජුන් හදිස්සියෙන් කිව්වෙ නම්ජුන් හිතපු දේ හරි කියලා හේසොක් සනාථ කරද්දි.

<ජින්ට හොදටම උණ ජුන්. මන් දැන් ගන්න ගියා විතරයි>

"මම දැන් එනවා"

|ආයිශ්.. ඇල්ෆා වොයිස් එක. මට ජින්ව හේසොක් එක්ක නොයව ඉන්න තිබ්බෙ |

තමන් එක්කම ආපු තරහ නිසා steering wheel එකට හයියෙන් පාරක් ගහපු නම්ජුන් තවත් කාර් එක ඉක්මන් කරා. ඇල්ෆා වොයිස් එක ඔමේගා කෙනෙක්ට දරාගන්න ගොඩක් අමාරුයි විශේෂයෙන්ම නම්ජුන් වගේ ටෲ බ්ලඩ් ඇල්ෆා කෙනෙක්ගෙ ඇල්ෆා වොයිස් එක ජින් වගේ අන්මේටඩ් ඔමේගා කෙනෙක්ට දරාගන්න කොහොමත් අමාරුයි.

***************
"හොබී හියුන් අපි ආවා. කෝ ජින්?"

කොන්සර්ට් එක ඉවර වෙන්නත් කලින්ම ජුන්කුක්, ටේහියුන් දෙන්නවත් ඇදගෙන ජින්ගෙ අපාර්ට්මන්ට් එකට ආපු ජිමින් ජුන්කුක්වත් අත ඇරලා දාලා දුවගෙන ජින් ගාවට ගියේ ටේහියුන්ගෙ අතිනුත් ඇදගෙනමයි.

" ටේ ටේ ඔයා ඩොක්ටර් කෙනෙක් නේද.. අනේ බලන්නකො අපේ ජිනීට මොකද වෙලා තියෙන්නෙ කියලා එයාගෙ ඇඟ හොදටම රස්නෙයි. එයා මෙහෙම ලේසියෙන් අසනීප වෙන කෙනෙක් නෙමේනෙ"

Love [ Nam × Yoon × Jin ] Where stories live. Discover now