10

195 53 4
                                    


|මේ වල් හාවගෙ හිනාව නම් මට එච්චර ඇල්ලුවෙ නෑ. මොකක් හරි එකක් තියේ. මොනවගේ ෆිල්ම් එකක්ද මන්දා ඒ ගමන |

ජුන්කුක්ගෙ එවිල් ස්මයිල් එක දිහා බලපු ජිමින් තමන්ටම කියන ගමන් පීසා පෙට්ටි ටිකත් තියන් බිම ඉදගෙන හිටිය හේසොක් ගාවට යද්දි නම්ජුන් ජින්ගෙ ප්ලේට් එකයි, එයාගෙ පීසා පෙට්ටියයි අරගෙන ඇවිත් ජින්ගෙ ගාවින්ම බිමින් තියලා ජින්ගෙ පිටිපස්සෙන් වාඩි වුණේ ජින් නම්ජුන්ගෙ කකුල් දෙක අතර ඉන්න විදිහට.
එතකොට අසරණ ටේහියුන් යුන්ගි එක්ක එක කවුච් එකක වාඩි වුනේ පීසා පෙට්ටි තුනක් විතර අතට අරගෙන.

ෆිල්ම් එකේ මුල් ටික හැමෝම නිවි සැනසිල්ලේ රස වින්දත් ටිකක් වෙලා යද්දි ෆිල්ම් එකේ රොමෑන්ටික් සීන් පටන් ගත්තා. කොච්චර රොමෑන්ටික්ද කියනවනම් ටේගෙ අතේ තිබ්බ පීසා පෙට්ටියත් තව ටිකෙන් බිම. ටේ හෙමීට යුන්ගි දිහා බැලුවෙ එයාගෙ ප්‍රතිචාරෙ බලන්න යුන්ගිනම් කිසි ගානක් නෑ වගේ ෆෝන් එක ඔබනවා.

|ආයිශ් මොනවද මේ යන්නෙ අර කුක්කගෙ කතාව ඇත්ත තමා මේ වගේ වෙලාවට තමා හිතෙන්නෙ පවුලක් වෙන එකත් අවුලක්ම නෑ කියලා කොහෙද ඉතින් මේ ලූනා තාම මේ ටේ කොලුවට ගැලපෙන ඔමේගා කෙනෙක් මුණගැස්සුවෙ නෑනෙ. දැනට ඉතින් පීසයි මායි, මායි පීසයි තමා. කමක් නෑ යූ ආ ඕකේ ටේ ඩෝන්ට් තින්ක් ඩර්ටි අයිම් ගුඩ් බෝයි |

තමාටම මුමුණ ගත්තු ටේහියුන් ජුන්කුක්ටත් හිතින් බනින ගමන් ආයෙමත් කන්න පටන් ගත්තා.

හෝප්මින්කුක් කපල් එකටනම් ෆිල්ම් එක අමතකම වෙලා ගිහින් ජිමින්ව උස්සලා තමන්ගෙ ලැප් එකෙන් තියාගත්ත හොබී ජිමින්ගෙ බෙල්ලෙ වෙට් කිස් තියන්න පටන් ගද්දි ජුන්කුක්ගෙ අත් දෙකම තිබ්බෙ ජිමින්ගෙ ටී එක අස්සෙ.

එතකොට ජින් කිසිම ප්‍රශ්නයක් නැතුව වශීවෙලා වගේ ෆිල්ම් එක දිහා බලන් ඉන්නවා. වටේ පිටේ සිද්ධ වෙන දේවල් ගැන කිසිම ගානක් නෑ. පව් අහිංසක නම්ජුන් ජින්ගෙ අවධානෙ ගන්න කොච්චර ට්‍රයි කරනවද..

"ඔයාටත් ඕනිද ජුන් ආ එහෙනම් බොන්න"

ජින්ගෙ ශෝල්ඩර් එකෙන් මූණ තියාගත්ත නම්ජුන්ට ජින් කිව්වෙ තමන් බිබී හිටපු බීම එක නම්ජුන්ගෙ කටට ළං කරන ගමන්මයි. ජින්ට ඔරෝගෙන බීම උගුරක් බීපු නම්ජුන් ආයෙමත් බැලුවෙ හෝප්මින්කුක් දිහා ලයිට් නිවලා තිබ්බත් නම්ජුන්ට කියන්න පුලුවන් එතන දැන් වෙන්නෙ මොනවද කියලා.

|ආයිශ් මොකක්ද මේ ෆිල්ම් එක ඊට හපන් අර තුන්දෙනා දැන්මම වැඩ පටන් අරන්. ඇත්තටම මේ ජිනීට තේරෙන්නේ නැද්ද නැත්තම් තේරෙන්නේ නෑ වගේ රඟපානවද. මන් කිස් එකක් දුන්නහම පීසා කෑල්ලක් කටේ එබුවා, ළඟට ගියපුවහම සීතල නම් ඩුවට් එකක් ගෙනත් දෙන්නම්ලු, ඒ මදිවට බීම ඕනිද කියලත් අහනෝ. ඔක්කොම කරලා කිසි ගානක් නෑ වගේ ෆිල්ම් එක බලන ලස්සන විතරක්. මේක හරියන්නෙ නෑ |

තමන්ටම කියාගත්ත නම්ජුන් ජින්ව උස්සලා අරගෙන එයාගෙ ලැප් එකෙන් තියාගත්තා. එකපාරට වෙච්ච දේ නිසා බය වුනු ජින් මොනවා හරි කියන්න ගියත් නම්ජුන් ඒ තොල් අල්ලගත්තෙ ජින්ගෙ කකුල් දෙක තමන්ගෙ ඉන දෙපැත්තෙන් හිටින විදිහට ජින්ව තමන්ගෙ පැත්තට හරවගෙන. කිස් කරන අතරම හෙමින් සීරුවේ තමන්ගෙ අත් ජින් ඇදන් හිටිය ලොකුම ලොකු හූඩි එක ඇතුලට අරන් ගියපු නම්ජුන් හෙමීට ජින්ගෙ නිරුවත් උඩුකය අතගාන්න ගත්තෙ ජින්ගෙන් පුංචි කෙදිරිල්ලක් පිට වෙද්දි. ටීවි එකෙන් එන අඩු එළියෙන් වුණත් ඇස් ලොකු කරගෙන ඉන්න ජින්ගෙ රතුවෙච්ච මූණ නම්ජුන්ට හොදට පෙනුනා. දෙන්නටම හුස්ම ගන්න අමාරු වුන නිසා ඈත් වුන නම්ජුන් ආයෙමත් ජින්ගෙ තොල් අල්ල ගන්න ගියත් ඊට කලින් ඉක්මන් වුන ජින් නම්ජුන්ගෙ පපුව අස්සෙ හැංගුනා.

තමන්ගෙන් බේරෙන්න තමන්ගෙ පපුව අස්සෙම හැංගුන ජින් දිහා බලාගෙන එයාගෙ ලස්සනම ලස්සන ඩිම්පල් හිනාව දාපු නම්ජුන් ජින්ව තව ටිකක් තුරුල් කරගත්තෙ ජිනුත් හරි බරි ගැහිලා කෝලා පැටියෙක් වගේ තව ටිකක් තදට නම්ජුන්ව බදාගද්දි. දැන්නම් ජින්ටත් ෆිල්ම් එක අමතක වෙලාම ගිහින්.

මේ දිහා තව ඇස් දෙකක් බලන් හිටියා හිනාවකින් වැහිලා තිබ්බ ඒ ඇස්වල කදුලු කාටත් හොරෙන් ගලාගෙන ගියා.

ආදරේ කරන්න අයිතිවාසිකමක් ඕනිමද? අයිතිවාසිකමක් තිබිලත් ළංවීමක් නැත්තම්?
දෙන්නෙක්ගෙ මැද්දට තුන්වෙනියෙක්ගෙ අයිතියක්.. කොහොමද එහෙම වෙන්නෙ ??

ඔව් ඒක රහසක්..
සමහර රහස් තියෙනවා කවදාවත්ම එළිවෙන්න ඕනි නැති..
මේත් එහෙම රහසක්..

ජීවිත තුනක්,
එක්කෙනෙක්ගෙ අත්හැරීමක්,
අනිත් කෙනාගෙ අයිතිකරගැනීමක්,
තව කෙනෙක්ගෙ තෝරාගැනීමක්,

ඔය හැමදේටම තේරුම් ගැනීමත් එකතු වුනොත්
හැමදෙයක්ම වෙනස්වෙයි..

ඔව් මේක පරීක්ෂණක් සදදෙව්දුව ලූනගෙන්..
පරීක්ෂණයක් ආදරේ ගැන,
නිර්වචනයක් ආදරේට....








~To be continued~

Love [ Nam × Yoon × Jin ] Where stories live. Discover now