07

257 51 2
                                    

Warning: If you uncomfortable please don't read.

ජීකුක් හොබී තුන්දෙනා ජින්ගෙ අපාර්ට්මන්ට් එකට ගිහින් බෙල් කරත් දොර ඇරපු නැති නිසා හොඳටම බය වෙච්ච ජිමින් හදිස්සියක් වුනොත් කියලා ජින් තමන්ට දීලා තිබ්බ පාස්කෝඩ් එක ගහලා ෆ්‍රරන්ට් ඩෝ එකත් ඇරගෙන දුවගෙන ගියේ ජින්ගෙ කාමරේට.

"ජිනී ජිනී ජි.."

"ඇයි චිමී ජින් හොඳින් නේද??"

එකපාරටම ජිමින් බයවෙලා වගේ කටත් ඇරන් බලන් හිටිය නිසා ඒ පස්සෙන් දුවන් ආපු ජුන්කුක් ඇහුවෙ එයත් ජින්ගෙ කාමරේට ඇතුල් වෙන ගමන්මයි.

"චිමී කුකී ඔය දෙන්න හරියට ස්ලිපර් දෙකවත් ගලවලා නෑ. මේ දෙන්නගෙම හියුන් මම වුණේ ඇයි දෙවියනේ. ඔයාට තිබ්බා කුක්කව මට කලින් මේ ලෝකෙට එවන්න. හරි අසාධාරණ ලෝකයක් මේක.
කුකී,චිම් ඇයි මොකද වෙලා තියෙන්නෙ"

තනියම කියව කියව ආපු හේසොක් ඇහුවෙ හොල්මනක් දැක්කා වගේ කටත් ඇරන් බලන් ඉන්න ජීකුක් දෙන්නගෙන්.

"චිමී, කුකීඊඊඊඊඊඊඊ මොකද තමුන්ලා දෙන්නා හොල්මනක් දැක්කා වගේ බලන් ඉන්නෙ"

බැරිම තැන හේසොක් සද්දෙන් කෑගහලා ඇහුවෙ නම්ජින් කපල් එක තුරුල් වෙලා ඉන්න දිහා කටත් ඇරන් බලන් හිටිය ජීකුක් දෙන්නව මේ ලෝකෙට ගෙන්නන ගමන්.

"හි-හියුන් මේ-මේ හ්-හොල්මනක් තමයි. ඒ වුණාට කෑගහන්න එපා හොල්මන නිදි එයා නැගිටියි"

හොබීගෙ සද්දෙට නම්ජුන් නින්දෙන් නැගිටින දිහා බලපු ජුන්කුක් ගොත ගගහා කිව්වෙ ජිමින්වත් ඇදන් ජින්ගෙ කාමරෙන් එළියට එනගමන්මයි. හොබීත් බයට හැමෝටම කලින් ඇවිත් සාලෙන් වාඩි වුණේ ජීකුක් ළඟින්මයි.

"කුකී හොල්මන කාමරේ නිදිනම් නම්ජින් දෙන්නා කොහෙද??"

හොබී හෙමීට කොදුරලා ඇහුවෙ හොල්මන නැගිටියි කියලා බයේ. ජිමින් නම් තාමත් ලොකු කල්පනාවක.

"ඒත් කුකී එහෙම දෙයක් වෙන්න බෑ. ඒ දෙන්නම ඇඳුම් ඇදලා හිටියෙ"

නම්ජින් දෙන්නා තුරුල් වෙලා හිටපු ගැන හැම අතින්ම වැරදි නිගමන ගොඩකට එළඹිච්ච ජිමින් කිව්වෙ හෙන බැරෑරුම් පෙනුමකින්.

Love [ Nam × Yoon × Jin ] Where stories live. Discover now